Epson L130
![]()
Card Print karanna puluwanda eke. machan math printer ekak hoyanawa
http://www.elakiri.com/forum/showthread.php?t=1831240
inkjet nam ganna epa. maha jarawak.
මම මචං glossy ෆොටෝ බෝඩ් එකේ නම් ප්‍රින්ට් කරනවා. අව්ලක් නෑ. හැබැයි ඊට වඩා ගණකම බෝඩ් ගහන්න අමාරුයි.
උඹ කාඩ් විතරක් නම් ගහන්නේ ඔකේ රෝලර් එකක් එජස් කරව ගන්න පුලුවන් කාඩ් ප්‍රින්ට් කරන්න. හැබැයි එතකොට කොළ ප්‍රින්ට් කලොත් දෙක දෙක ඇතුලට ගන්නවා.
මට 20ක් 30ක් වගේ අතරේ හොද කලර් ප්‍රින්ටර් එකක් ගන්න ඕනේ.. මොනවද හොද ?![]()
Ade thanks machan kohomada roller eka adjust karaganne. eka karanna puluwan Epson L130 nam witharada
https://www.daraz.lk/canon-color-printer-81369.html
me printer eka adjust karaganna beri weida card 500k gahaganna oni mata

රෝලර් එක ඇජස් කරන විදිහ නම් මම දන්නේ නෑ මචං. ඩීබග් එකේ මල්ලි කෙනෙක් තමයි කරලා දෙන්නේ. L130, L110 පුළුවන්. අනිත් ඒවා ගැන නම් දන්නෙ නෑ.
ඒත් මචං වතුර බිංදුවක් වැටුනත් ඉන්ක් එක දියවෙනවා නේද ..
වතුරට ඔරොත්තු දෙන ඉංක් එකක් තියනවා මචං. අවශ්‍ය දේවල් වලට ඒ ඉංක් එක පාවිච්චි කරන්න පුලුවන්.
මොකක්ද මචං ඉන්ක් එක..දන්නවනන් කියහන්කො ලොකු උදව්වක් ..
EPSON තීන්ත විකුණන තැනකින් Water Proof Ink කියලා ඉල්ලපං මචං.
mokakada machan eka ?එප්සන් තීන්ත පුරවන එක සුපිරිය බං....