හැමුවෙල් කතා වස්තුව..
##තිරය පිටුපස කතාව##
විශ්වජිත් නම් තරුනයා තම පෙම්වතිය වන සසිනි හැමුවෙල්ව සල්ලාල කොට්පතියකු වූ සිවාජිට විකුනයි. "දිගටම මුදල් ගරමියි" සිතු විශ්වජිත් කාටත් හොරා තම පෙම්වතිය පංගාත්තුකර එහි රුපරාමුගෙන සිවාජිව බිය වද්දමින් මුදල් ඉල්ලයි. සාර්තක ව්‍යාපාරිකයෙකු මෙන්ම සල්ලාල...