අලුත්ම vezel RS එකක් ගන්න Help

aligamaya

Member
Jan 22, 2018
197
19
0
අලුත්ම vezel RS එකක් ගන්න Help

මිත්‍රවරුනි ...දැනට පාවිච්චි කරන ටොයොටා විට්ස් එක විකුනලා suv එකකට යන්න අදහසක් තියනවා...

අර අලුතින් ආපු 2019 වෙසල් led ලයිට් තියන එකටනම් ආසයි...වෙසල් ගැන හොද දැනුමක් මට තියනවා...පැදලත් තියනවා...වාහනේ මට 100% satisfied...
ගියර්බොක්ස් කේස් ගැන එහෙම හිතන්නේ නෑ ඔනිවට වඩා..unregistered අරන් ලෙඩක් නැතුව අවුරුදු පහක් දිවුවනම් ඇති..මම මාසෙට කිලෝමීටර් 1600ක් වගේ දුවනවා..අවුරුද්දට කිලෝමීටර් 20000යි...

මට තියෙන්නේ එකම එක ප්‍රශ්නයයි..ඔයාලා දන්නවනේ 2014 වෙසල් එක දැන් ලක්ශ 40ටත් තියනවා..මම මේ ගන්න යන වෙසල් එක unregistered ලක්ශ 75 ක් වගේ වෙනවා...මේක අරන් අවුරුදු පහක් පැන්නම ආපහු විකුනද්දී ලක්ශ 40ට දෙන්න වෙයිද...????

මිල අඩුවෙන් දෙන්න වෙනවා කියනඑක දන්නවා...නමුත් 75ට අරන් 40ට දෙන්න වෙන තත්වෙටම පත් වෙයිද...

නැත්තම් කවුරුහරි පාවිච්චි කරලා තියන 2017 වගේ වෙසල් RS Sensing එකක් ගත්තොත් අවුරුදු පහක් ලෙඩක් නැතුව දුවන්න බැරිද..එතකොට ආපහු විකුනද්දී පාඩුව ටිකක් හරි අඩු වෙනවනේ. .

දන්න යාලුවෝ උපදෙසක් කියන්නකෝ බලන්න...වෙසල් එකත් අරගෙන ආපහු විකුනද්දී පාඩුවත් අවම කරගන්න ක්‍රමයක්..unregistered ගන්නද..නැත්තම් 2017 වගේ registered එකක් ගන්නද...
වෙන යන්න ඔප්ශන් එකකුත් නෑ..CHR නම් හරියන්නෙ නෑ...උපරිම ලක්ශ 75තමා බජට් එක...

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    අවුරුද්දට පදින ඔය කිලෝමීටර් 20000ම අන් රෙජිස්ටර්ඩ් පිටම දුවාගන්න පුළුවන් කමක් තියෙනවනන් ඩිප්රිසේෂන් වැල්යු එක හොදටම අඩු කරගන්න පුළුවන්.

    ජෙස්ට් කිඩින් බ්‍රෝ.... ඕල් ද බෙස්ට්....
    ;)
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    Ch-r ekk dennm ubat ona nm 75ta aduwen

    CHR එපා බන්...ඒක හරියන්නේ නෑ...වෙසල් 2018 එක්ක compare කරහම chr එකේ අඩුපාඩු ගොඩක් තියනවා.. එලකිරි review එකෙත් තියනවා ඒ ටික කියලා...
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    අවුරුද්දට පදින ඔය කිලෝමීටර් 20000ම අන් රෙජිස්ටර්ඩ් පිටම දුවාගන්න පුළුවන් කමක් තියෙනවනන් ඩිප්රිසේෂන් වැල්යු එක හොදටම අඩු කරගන්න පුළුවන්.

    ජෙස්ට් කිඩින් බ්‍රෝ.... ඕල් ද බෙස්ට්....
    ;)

    :lol:
     
    Dragon_Rider

    Active member
  • Oct 20, 2014
    93
    63
    28
    i don`t recommend any kind of ***king honda hybrid..selling price eka kohomath hithannathi wdiyata aduwenawa..awrudu 5 kittu wenna kalin kattiya denna try karanawa kohomath owa..balapan wikunanna daala thiyana ewa..kohomahari dennane balanne keeyatahari :no::no::no:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    By looking at your post seems there's no need to ask others opinions. Just buy the Vezel and enjoy. Re-sale is unpredictable and obviously they loose a lot when they age especially with depleting hybrid batteries, bad DCT reputation and how much is intact of all the fancy electronics it had.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මම Permit එකට ගෙනාව Prius C එකක්(2019 ජනවාරි වල) තවම දුවල තියෙන්නේ KM 3000 කට අඩුවෙන් . මේක විකුනනව නම් කීයකට දෙන්න පුලුවන්ද ?

    මම ගෙනාවේ පාවිචියට. එත් මුදල් අවශ්‍යවෙලා තියෙනවා දැන් . ඒ නිසා මේක විකුණනවද Loan එකක් ගන්නවද කියල හිත හිත ඉන්නේ.

    What is the market situation ?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්, උබ Vezel 2019 එකට ගොඩාක් ආසයි නේද? ඒක උබට හීනෙනුත් පේනවා නේද? :eek:

    උබ එහෙනම් ඒකම ගනින් මචෝ. එක ගත්තාම උබට ලොකු ගැම්මක් එයි නේද? :rolleyes:

    ඒ ගැම්මෙන් උබ හොද බිස්නස් එකක් පටන් අරන් අවුරුදු පහක් යද්දි තව ලක්ෂ 75ක් හොයපන්. :yes:

    ඊට පස්සේ උබේ පරන Vezel ලඩිය ගගකට තල්ලු කරලා, ඒ කාලෙදි උබ ආසම කාර් එක ගනින්. :cool:
     
    Nimneth2019

    Junior member
  • Mar 12, 2019
    144
    12
    18
    මචන්, උබ Vezel 2019 එකට ගොඩාක් ආසයි නේද? ඒක උබට හීනෙනුත් පේනවා නේද? :eek:

    උබ එහෙනම් ඒකම ගනින් මචෝ. එක ගත්තාම උබට ලොකු ගැම්මක් එයි නේද? :rolleyes:

    ඒ ගැම්මෙන් උබ හොද බිස්නස් එකක් පටන් අරන් අවුරුදු පහක් යද්දි තව ලක්ෂ 75ක් හොයපන්. :yes:

    ඊට පස්සේ උබේ පරන Vezel ලඩිය ගගකට තල්ලු කරලා, ඒ කාලෙදි උබ ආසම කාර් එක ගනින්. :cool:
    The best solution :lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්, උබ Vezel 2019 එකට ගොඩාක් ආසයි නේද? ඒක උබට හීනෙනුත් පේනවා නේද? :eek:

    උබ එහෙනම් ඒකම ගනින් මචෝ. එක ගත්තාම උබට ලොකු ගැම්මක් එයි නේද? :rolleyes:

    ඒ ගැම්මෙන් උබ හොද බිස්නස් එකක් පටන් අරන් අවුරුදු පහක් යද්දි තව ලක්ෂ 75ක් හොයපන්. :yes:

    ඊට පස්සේ උබේ පරන Vezel ලඩිය ගගකට තල්ලු කරලා, ඒ කාලෙදි උබ ආසම කාර් එක ගනින්. :cool:

    Uba kiyay karanna giyamane bari :eek:
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    මචන්, උබ Vezel 2019 එකට ගොඩාක් ආසයි නේද? ඒක උබට හීනෙනුත් පේනවා නේද? :eek:

    උබ එහෙනම් ඒකම ගනින් මචෝ. එක ගත්තාම උබට ලොකු ගැම්මක් එයි නේද? :rolleyes:

    ඒ ගැම්මෙන් උබ හොද බිස්නස් එකක් පටන් අරන් අවුරුදු පහක් යද්දි තව ලක්ෂ 75ක් හොයපන්. :yes:

    ඊට පස්සේ උබේ පරන Vezel ලඩිය ගගකට තල්ලු කරලා, ඒ කාලෙදි උබ ආසම කාර් එක ගනින්. :cool:

    E gamma!
     
    :shocked: