1. L

    Vehicle Transfer වාහන ට්‍රාන්ස්ෆර්

    Vehicle transfer RMV gana okkoma ------------------------------------------------------------- Dan RMV kiyanne DMT(department of motor vehicles) Oke normal service ekata, Potha Nic (certify karala JP) Photo 2k (certify karala JP) MTA 6,8 form purawala Kalin kenage Id copy License (original &...
  2. L

    Me kella kawda?

    මේ මිතුරේ කියන් සිංදුවෙ ඉන්න කෙල්ල. ඒ කවුද?
  3. L

    මෙඩිකල් එකක් ගන්න පුළුවන් තැනක්

    මචන් ජොබ් එකෙන් අයින් වෙන case එකකට මෙඩිකල් එකක් ගන්න ලේසියෙන් දෙන ආයුර්වේද හරි සිංහල වෙදෙක් දන්නවද? ගානක් දීල හරි.
  4. L

    Kawda me photo eke inne

    Ho hoo yaluwane 😄. Oba siyalu denatama me dawas Wala karadarayak nowewa. Gedaratama wela innna. Me Jara Mara asse mekath ahanna hithuna. Danna kenek innawa nan kiyanna balanna nama. TV ad Wala tamai dakala tiyenne. Meka dfcc sadalla kiyala ekakin.
  5. L

    වාහන transfer කරාම ලයිසන් ඉන්සුරන්ස් කොහොමද ?

    වාහන transfer කරාම ලයිසන් ඉන්සුරන්ස් කොහොමද ? මචන්ලා, මං බයික් එක transfer කලා normal service එකෙන්. ඒක process වෙලා ගෙදරට එන්න මාස 2ක් යනවලු. හැබැයි මගේ ලයිසන් ඉන්සුරන්ස් දෙකම එන week එකේ expire වෙනවා. මේක register කරල තියෙන්නේ වෙන පලාතක. ඒක නිසා vehicle number එක වෙනස්. Sp තියෙන්නේ තාම. Wp...
  6. L

    Bike lease kalin iwara karanne kohomada?

    Machanla bike lease ekak dala magadi mulu gana iwara karanna puluwanda? Early settlement kiyanne ekada ehema karanawa Nan gewanna tiyena gana hadenne kohomada? :oo:
  7. L

    Hero dash awlda?

    Hero dash second hand aduwata tiyenawada. Dio ekka baladdi loku wenasak toyenawa. Dash aduwata denne eke awl monawahari tiyena nisada? Bike ekak ganna innawa. Dio eka hitagena hitiyat gana wadiy. 2013 wage ewa dash eke 2016 ganata ganna puluwan. :confused:. Bike masterla info tikak denna.
  8. L

    Ntorq එකේ second hand මාකට් එක හොදයිද?

    Ntorq එකේ second hand මාකට් එක හොදයිද? යාලුවනේ, Ntorq එකේ second hand market එක කොහොමද? :eek::confused: TVS එකයි Honda එකයි ගත්තම හොද second hand market එකක් තියෙන්නෙ මොකටද? දන්න අය පහලින් කමෙන්ටුවක් දාගෙන යන්න. Ntorq එකට කැමතියි. එත් සමහරු second hand market නෑ කියල කියනව. :confused:

    No contents