මෙඩිකල් එකක් ගන්න පුළුවන් තැනක්

LoganX

Junior member
  • Jan 25, 2018
    30
    11
    8
    මචන් ජොබ් එකෙන් අයින් වෙන case එකකට මෙඩිකල් එකක් ගන්න ලේසියෙන් දෙන ආයුර්වේද හරි සිංහල වෙදෙක් දන්නවද? ගානක් දීල හරි.