1. I

    උසස් පෙළ ඇඩ්මිශන්

    උසස් පෙළ ඇඩ්මිශන් මගෙ නෑයො වෙන මල්ලි කෙනෙක් මේ සැරේ උපෙ ලියනවා. පොර 3rd shy 2017 skip කළා. 2018 ත් පාඩම් කළා මදි 2019 ම ලියනව කිය කිය හිටපු නිසා මම කිව්වා එහෙම එක දිගට දෙපාරක් ඇඩ්මිශන් දාල විභාගෙට ඉඳ ගත්තෙ නැත්නම් ශයි එක නැතිවෙනව කියල (මේකෙම ද කොහෙදෝ එහෙම තිබ්බෙ) දැන් ඌ විභාගෙ විශයක් ලියල...
  2. I

    ඒ වුණත් කළු...

    ඇතුළට වරෙල්ලකෝ කියන්න . . . . . . . . . . . "බලන් කළු.." "ඒ වුණත් කළු නුඹ යන මග මම පාර බලාගෙන හිටියාලු" "ඇස් ඉඟිත් මැරූ කියන්න යනදේ දන්නවලූ..." මේ සිංදුව මොකක්ද බන්? ඔය කෑලි ටික විතරයි මතක. මුළු සිංදුව තියෙනවනම් දියල්ලකෝ.
  3. I

    The reincarnation of Peter Proud

    දැන් කියෝලා ඉවර වුණේ. තාම හිරිගඩු පිපිලා තියෙන්නෙ, කොන්දේ ඉඳන් උඩට හිරිවැටිල ගියා. වෙලාවක් හම්බුණ වෙලාවක අනිවාර්යයෙන් කියවලා බලන්න. http://www.mediafire.com/file/1tssi3x7dyjny6c/%5BEhrlich_Max%5D_The_Reincarnation_of_Peter_Proud.epub
  4. I

    කොටයි යකෝ

    5'4" යි උස (පිරිමි) වයස 20+, තව උස යන්නේ නෑ :sorry: නිකං කිව්වෙ ඉතින්, එපාවෙලා ඉන්නෙ :angry: සෙද්ද

    No contents