උසස් පෙළ ඇඩ්මිශන්
මගෙ නෑයො වෙන මල්ලි කෙනෙක් මේ සැරේ උපෙ ලියනවා.
පොර 3rd shy 2017 skip කළා. 2018 ත් පාඩම් කළා මදි 2019 ම ලියනව කිය කිය හිටපු නිසා මම කිව්වා එහෙම එක දිගට දෙපාරක් ඇඩ්මිශන් දාල විභාගෙට ඉඳ ගත්තෙ නැත්නම් ශයි එක නැතිවෙනව කියල (මේකෙම ද කොහෙදෝ එහෙම තිබ්බෙ)
දැන් ඌ විභාගෙ විශයක් ලියල, ඌට දෙපාර්තමේන්තුවෙ එකෙක් කිව්වලු එහෙම එකක් නෑ ඇඩ්මිශන් එක තමන් ළඟ තියාගෙන ඉන්න තියෙන්නෙ විභාගෙ එක විශයකට වත් පෙනී හිටියොත් විතරයි ශයි එක නැතිවෙන්නෙ කියල
දැන් ඌ මාව කන්න හදනවා. මේක ගැන හරියට දන්න කෙනෙක් ඉන්නවද? මේ ගැන තිබ්බ ත්රෙඩ් එකක් මතකද කාටහරි? එක්කො මේක විස්තර කරල තියෙන චක්රලේඛයක්?

)