අපිටත් ඉන්නවා smith
අපිටත් ඉන්නවා smith වගේ සුපිරි වැඩ්ඩේක් ,හැබැයි කව්රුත් ඌට කව්රුත් නො 3 බට කරන්න දුන්නැ,එක ගෙන අල්ලාගෙන ඉන්නත් ,ඕන වෙලාවක 6ක් 4ක් ගහන්න පුළුවන්,ඒ වගේම ඉවසීමෙන් මැච් ගොඩක් දාලා දීල තියෙනවා.one day වල නො 03 ,ටෙස්ට් වල නො 04 දෙන්න ඕන.බෝල් කරන එක නවත්තල බැට්ස්මන් කෙනෙක් විදිහට...