1. ecashlkpro

    උනවටුන - හික්කඩුව අතර wedding hall එකක් ඔනේ

    උනවටුන හික්කඩුව අතර වෙඩින් හෝල් එකක් ඔනේ ගිනි ගනන් වලට නෙවෙයි. ලස්සන location එක තියෙන කැමත් හොද වෙන්න ඔනෙ 250 කට වගෙ Decorations එහෙමත් තියෙනවා නම් තව වටිනවා ඔයලා දන්න හොද place කියන්න. Galle road එකෙන් ගොඩාක් ඇතුලා වෙන්න බෑ
  2. ecashlkpro

    මේ වගේ අනාචාරයේ හැසිරෙන ටික්ටොක් තියෙද?

    මේ වගේ සරාගි ටික්ටොක් තියෙනවා නම් දාමු ලංකාවේ එවා ටික්ටොක් ලින්ක්
  3. ecashlkpro

    Baseus indoor cam එක අදත් තියෙනවා රු2935ටත් අඩුවෙන්

    Baseus indoor cameras දෙකක් ගන්න කොට එක කැම් එකක් රු 2935ක් වගේ පොඩි ගානකට ගන්න පුලුවන් ඉක්මනට ගන්න. කලින් ගන්න බැරි උන අයටත් අයේ ගන්න chance එකක් ඇවිත් අයේත්. පරක්කු වෙන්න වෙන්න මේ ගාන වැඩි වෙනවා. ඉක්මන් කරන්න.. ලින්ක් එක මෙන්න - https://s.daraz.lk/s.qaMj?cc
  4. ecashlkpro

    Baseus indoor cam offer එක අයේත් දිලා ගන්න බැරි උන අය ඉක්මනට ගන්න

    Baseus indoor cameras දෙකක් ගන්න කොට එක කැම් එකක් රු 3155ක් වගේ පොඩි ගානකට ගන්න පුලුවන් Daraz එකේ මේ දැන් daraz එකෙ සුපිරිම offer එකක් යනවා. මෙක කලිනුත් දිලා තිබ්බා.. ගොඩාක් අය අරගත්තා.. මුල් 4ටෝ එකෙ තියෙන්නෙ baseus සයිට් එකෙ එකෙ මිල.. daraz එකෙ cart එකට දලා දෙකක් ගන්නකොට ලොකු ගානක් අඩු...
  5. ecashlkpro

    රුපියල් ලක්ශයකින් කරන්න පුලුවන් බිස්නස්

    ඒවගේ පොඩි ගානකින් ගානක් හොයාගන්න පුලුවන් ක්‍රමයක් නැද්ද? ලොකු කලයක් යන්නේ නැතුව
  6. ecashlkpro

    7-7 daraz සේල් එකෙ මට හම්බුන offers

    මේ දැන් win 11 pro key එක රු 120ට අඩුවෙන් ගන්න පුලුවන් ලින්ක් - https://s.daraz.lk/s.MUBu?cc Windows office 2024 pro plus key රු290 ලින්ක් - https://s.daraz.lk/s.M5Ze?cc ------ Post added on 1751831572
  7. ecashlkpro

    මොකක්ද මේ සීන් එක? තියෙන අය විඩියෝ එක දාන්න

    මොකක්ද මේ සීන් එක? තියෙන අය දන්නකො විඩියෝ එක
  8. ecashlkpro

    Hair gel (wax) මෙක උබලා use කරනවද?

    මේක හොදයි ද? Use කරන අය ඉන්නවද? Side effect එහෙම එනවද? මට ඔනේ wet නැතුව dry වෙන wax එකක්... මෙක තමයි ඉස්සර use කරේ. දැන් අවුරුදු ගානකින් use කරලා නෑ. එක නිසා ඇහුවේ මෙකට වඩා උඩ තියෙන එක හොදයි ද කියලා.. මෙකේ ගානත් වැඩි නේ දැන්..
  9. ecashlkpro

    දැන් එක අලුත් ෆෝන් වල ඩිසයින් ගැන උබලට මොකො හිතෙන්නෙ

    අලුතින් 4න් එකක් ගන්න බැලුවේ.. ලක්ශෙකට වගෙ , එත් දැන් එන 4න් design නම් මෙලෝ රහක් නෑ. ඔක්කොම එක වගෙ. Uncommon design තියෙන 4න් වලට තියෙන්නෙ Pixel 7 & 7 Pro Nothing 2a Honor X9b * Pixel 7n series එක තාම 1.5lak වගෙ යන්වා නේ. ගාන වැඩි. * Nothing එකත් ඒ කිට්ටුම ගානක් වෙනවා නේ. ඒ ගානට එකෙ...
  10. ecashlkpro

    පෙරගෙවුම් 4G Wifi රවුටර්

    මං දැනට පාවිච්චි කරන්නේ SLT පසු ගෙවිම් 4G රවුටර් එකක්.. මේ ලගකදි ඉදන් මාර විදිහට ඩේටා කැපෙනවා. 1440 ද කොහේද පැකේජෙකක් තියෙන්නෙ. ( වැට් නැතුව) එත් ගිය මාසේ බිල 9000+ වැඩි. මේ මාසෙත් 6000 ගානක්.. මෙකට YOUTUBE ADD- ON & app & youtube දෙකම එන add on එකයි දෙකක්ම දාලත් තියෙන්නෙ. Youtube ගොඩාක් ඒ අතරේ...
  11. ecashlkpro

    Youtube එකෙ අහන්න තියෙන චැනල් මොනවද?

    ඔයලා වැඩ කරන ගමන් අහන චැනල් මොනවද? මං අහන්නේ හිරු (advertisement) මතක පද කෙම්මුර අඩවිය Sl vlog චුටි මල්ලි පොඩි මල්ලි බාරත මමේ වගෙ එවා තමයි.. අයේ ඉතින් සිංදු අහුවෙන එකක අහනවා. එවට නම් එක චැනල් එකක් කියලා නෑ. ඔයලා අහන චැනල් මොනවද?
  12. ecashlkpro

    ඔයලා use කරන Premium Accounts?

    කියමු බලන්න ඔයලා use කරන Premium acc මොනවද? හෙල්ප් එකක් විදිහට මොනව හරි කාට හරි download කරලා දෙන්න පුලුවන් අය ඉන්නවද? හැමෝන්ටම වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්මේ.. envato elements එකෙ acc තියෙන අය ඉන්නවද?
  13. ecashlkpro

    ඒ කාලේ අහපු සුපිරි DJ Remix

    ඒ කාලේ තිබුන සුපිරි එවා තව ඔනේ ද??
  14. ecashlkpro

    පැරණි මතකයන් අලුත් කරගමු Mega Thred

    මං මෙක ඔපන් කර ගත්තේ ඒ කාලෙ අපි දැකපු දැන් වැඩිය දකින්න නැති අය ගෙ අලුත් updates දන්න දන්න අය ශෙයා කරගන්න... 18+ වල හිටපු අය ගැනත් දැන් එයලා කොහොමද කියලා බලාගන්න ආසයි.. (වැරදි දෙකට නොවේ) මෙකෙ ගොඩාක් අය ගැන දැන ගන්න තියෙනවා. එත් මුලින්ම මට මේ දැන් හම්බුන විඩියෝ එකෙ ලින්ක් එක දලා අහන්නම් කෝ...
  15. ecashlkpro

    Canva pro free ගන්න නැද්ද?

    ඉස්සර හිටියා නේ pro acc දෙන සුපිරි dial එකක්.. luck වගේ නමකින්.. දැන් නැද්ද එයා.. Canva free ගන්න පුලුවන් නම් කියන්න..
  16. ecashlkpro

    මීයොන්ගෙන් car එක බෙරගන්නෙ කොහොමද?

    කාර් එකට මියෝ බෝ වෙලා. මෙකට විසදුමක් නැද්ද? කෙනෙක් කිව්ව කපුරු බෝල දන්න කියා. එත් සාර්ථක නෑ. පොඩි බබෙක් ඉන්නවා. එක නිසා බයයි. වස විස මුකුත් දාන්නත් බෑ. හෙල්ප්
  17. ecashlkpro

    Fual QR එක අයෙ හදන්න බැරිද?

    Car එක අරන් දැන් මාස 5-6ක් වෙනවා. එතකොට ගත්ත QR එක තියෙන්නෙ.. දැන් සතිදෙකක් තිස්සේ QR එක 0. අපේ නම්බර් එකට නෙවෙයිනේ හදලා තියෙන්නෙ. මෙක අපෙ නම්බර් එකට හදාගන්න බැරිද? කවුරු හරි තෙල් ගහන සීන් එකක් තියෙන්නෙ.. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න
  18. ecashlkpro

    RMV එකෙන් මේ No plat එක ගන්න පුළුවන් ද?

    අපි ගත්ත වැන් එකක් තියෙනවා එකේ no එක 253- **** එකට RMV එකෙන්ම එන එම්බෝස් no plat එක තියෙනවා. ඒ වගෙ no වලට තඩු embossed no plat අවද? දැන් එක සවුත්තු වෙලා. අයේ rmv එකෙන් එහඅ no plat එකක් ගන්න පුළුවන් ද? තව 300- නම්බර් කාර් එකක් තියෙන්ව්වා. එකටත් ඒ වගේ no plat එකක් ගන්න පුළුවන් ද? නැත්තම් ඒ...
  19. ecashlkpro

    RMV අව්ලක්.. පොතේ වෙන නමක්

    මං බයික් එක අරන් පොත මගේ නමට හැරෙන්න දැම්මේ කොරෝනා කාලෙ AG office එකෙන්. දැන් අවුරුදු 2කට කිට්ටුවෙනවා . ගත්තේ first ඔර්නර් ගෙන්. WP එක SP වලට හැදෙන්න ඔනේ. ගිය අවෘද්දේ දුම් සහතිකේ වැටිලා තියෙනවා SP වෙලා. එත් පොත් අවේ නැති නිසා AG office එකෙන් ගිහින් ඇහුවහම කිව්වා RMV එකට ගිහින් බලන්න කිය්ලා...
  20. ecashlkpro

    Windows 7 active අව්ලක්

    මෙක ඇක්ටිව් කරන්න ඔනේද? නැත්තම් මොකද වෙන්නෙ දවස් 3කින් පස්සේ

    No contents