Baseus indoor cam offer එක අයේත් දිලා ගන්න බැරි උන අය ඉක්මනට ගන්න

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    Screenshot_20250828_175958_com.android.chrome.jpg

    Screenshot_20250828_175650_com.daraz.android.jpg

    Baseus indoor cameras දෙකක් ගන්න කොට එක කැම් එකක් රු 3155ක් වගේ පොඩි ගානකට ගන්න පුලුවන්

    Daraz එකේ මේ දැන් daraz එකෙ සුපිරිම offer එකක් යනවා. මෙක කලිනුත් දිලා තිබ්බා.. ගොඩාක් අය අරගත්තා..

    මුල් 4ටෝ එකෙ තියෙන්නෙ baseus සයිට් එකෙ එකෙ මිල.. daraz එකෙ cart එකට දලා දෙකක් ගන්නකොට ලොකු ගානක් අඩු වෙනවා.

    ඉක්මනට ගන්න. කලින් ගන්න බැරි උන අයටත් අයේ ගන්න chance එකක් ඇවිත් අයේත්.

    පරක්කු වෙන්න වෙන්න මේ ගාන වැඩි වෙනවා. ඉක්මන් කරන්න..

    ලින්ක් එක මෙන්න - https://s.daraz.lk/s.Kjy3?cc
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,898
    2
    15,640
    113
    View attachment 255833

    View attachment 255834

    කලින් දෙකක්ම 3500 ට වගේ සෙට් වුණා. එකක් 1700 ගාණයි. එ‍් දෙකම හයි කරල තියෙන්නෙ අපේ ගමේ වත්තෙ මාස කීපයක්ම. කිසිම කරදරයක් නැතිව වැඩ. 😍😍

    ගන්න එකෙක් බය නැතිව ගනින් සුපිරිම කැමරාව. රෑට තිත්ත කරුවලේ වුණත් අඩි 20-30 ‍ඈතට IR එළිය හොඳට වදිනවා. Frame rate එකත් හොඳයි. කොලිටියත් සුපිරි. Power usage පට්ටම අඩුයි. කැමති position 12 කට sweep එකක් program කරල තියන්න පුළුවන්.

    IR LED වලට හැබැයි Current එක නම් ගොඩක් අදිනවා. මගෙ තියෙන 3 - 18650 UPS එකට කරන්ට් ගියාම එ‍්ක නැතිව කැමරාව පැය 15 වගේ අදින්න පුළුවන්. හැබැයි IR Night vision on කරාම පැය 2 වගේ තියෙන්නෙ. කරන්ට් වයර් අ‍ැදල දිගටම තියෙනවා නම් අවුලක් නෑ. හැබැයි solar panel දාල කරනවා නම් ලොකු UPS එකක් ඕන වෙයි.

    වැදගත්ම දේ සිරාවටම unlimited online storage තියෙනවා. මගෙ දෙකේ දැන් පැය හාර පන් සීයක video අ‍ැති අපේ ව‍ත්තෙ. තාම කිසිම storage warning එකක්වත් මොනවත් නෑ. Phone App එකත් සෑහෙන හොඳයි. කලින් මම ‍ගත්ත අඩු කුලේ ලබබ වගේ මැස්සො පියෑඹුවාට on නොවී මිනිස්සු, සත්තු වගේ වැදගත් දේකට විතරක් කැමරාව activate වෙනවා. AI ජිල්මාට් හොඳයි අ‍ැත්තටම.

    මේකෙ එකම කාලකන්නි කම Windows app එකක් නෑ. ඉතින් phone එකෙන්ම තමයි බලන්න වෙන්නෙ. Pc එකකට, Monitor එකකට වගේ දාගන්න ටිකක් කරදරේ.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p

    Outdoor fix karanne khmda Eka
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,302
    1,337

    Kohomada oke online storage wenne eke cloud support na ne 😂
     
    Last edited:
    • Haha
    Reactions: Ozone4

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875

    HighIQ ponnaya danne nane ithin deela tiyena option eka arenna wena ekak improvise karaganna 🤣🤣🤣
     
    • Haha
    Reactions: Ozone4 and redux

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,898
    2
    15,640
    113
    Outdoor fix karanne khmda Eka
    Outdoor කියන්නෙ ඉතින් වැස්සට තෙමෙන් නැති විදිහට හයි කරා නම් අවුලක් නෑනෙ බං. අපේ ව‍ත්තෙ නම් මඩුවක් තියෙනවා. එකක් එ‍්කෙ වහළෙ යටින් බිත්තියෙ හයි කරල තියෙන්නෙ. අනික ලොකු ගහක උඩින් ප්ලාස්ටික් පිඟානක් හයි කරලා. තාම කිසිම අවුලක් නම් වෙලා නෑ.

    Kohomada oke online storage wenne eke cloud support na ne 😂
    කවුද කියන්නෙ නෑ කියල? Online storage වලට Wifi connection එකක් ඕන. මම daraz එකෙන් 3000 ගාණකට ගත්ත 4G+ wifi dongle එකකට sim එකක් දාල ගහල තියෙන්නෙ. එ‍්කට වැඩ. Baseus security app එක දා ගත්තාම storage ඕන තරම් හම්බෙනවා.

    HighIQ ponnaya danne nane ithin deela tiyena option eka arenna wena ekak improvise karaganna 🤣🤣🤣
    ගෙවල් අස්සෙ ඕක හයි කරගෙන පක බලන්ඩද බං? වත්ත බලන්න හිතාගෙන තමයි මම කොහොමත් ගත්තෙ. කලින් එකක් අරන් මළ සාපයක් වුණා කියල thread එකක්ම දැම්මා මතක අ‍ැතිනෙ. තෝ මේ fake එක හදන්න කලින් වෙන්න අ‍ැති හැබැයි. අනිකෙන් පුක දීලා comment කරා වගෙත් මතකයි. එකක් තිබ්බා නම් අ‍ැ‍ති. හැබැයි දෙකක්ම තියෙන නිසා ගහක එකක් සෙට් කරා වටේ පේන්ඩ. තමන්ට අවශ්‍ය ප්‍රයෝජනයක් ගන්ඩ එපැයි.

    ඕකට indoor කියල ගහල තියෙන්නෙ කෙළින්ම වැස්සෙ හයි කරන්ඩ එපා කියල එක විතරයි වේසිගෙ පුතෝ. වහලෙකින් වගේ ව‍තුර වැටෙන එක අ‍ාවරණය වෙන තැනක හයි කරාට කිසිම ප්‍රශ්නයක් වෙන් නෑ.

    https://elakiri.com/threads/චීන-පොන්නයොන්ගෙ-පොන්න-technology-සිජිංපියගෙ-අම්මට-හ්කන්ඩ-🤬🤬🤬🤬.2198733/
    ------ Post added on Aug 28, 2025 at 9:45 PM
     
    Last edited:

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    වැදගත්ම දේ සිරාවටම unlimited online storage තියෙනවා. මගෙ දෙකේ දැන් පැය හාර පන් සීයක video අ‍ැති අපේ ව‍ත්තෙ. තාම කිසිම storage warning එකක්වත් මොනවත් නෑ. Phone App එකත් සෑහෙන හොඳයි. කලින් මම ‍ගත්ත අඩු කුලේ ලබබ වගේ මැස්සො පියෑඹුවාට on නොවී මිනිස්සු, සත්තු වගේ වැදගත් දේකට විතරක් කැමරාව activate වෙනවා. AI ජිල්මාට් හොඳයි අ‍ැත්තටම.
    oke online storage ekak koheda tiyenne? mata ahu une nehane. Online real time balanna nam puluwan. App eke oya videos save wenna storage support karana tena screenshot ekak danna puluwan da?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Outdoor කියන්නෙ ඉතින් වැස්සට තෙමෙන් නැති විදිහට හයි කරා නම් අවුලක් නෑනෙ බං. අපේ ව‍ත්තෙ නම් මඩුවක් තියෙනවා. එකක් එ‍්කෙ වහළෙ යටින් බිත්තියෙ හයි කරල තියෙන්නෙ. අනික ලොකු ගහක උඩින් ප්ලාස්ටික් පිඟානක් හයි කරලා. තාම කිසිම අවුලක් නම් වෙලා නෑ.

    කවුද කියන්නෙ නෑ කියල? Online storage වලට Wifi connection එකක් ඕන. මම daraz එකෙන් 3000 ගාණකට ගත්ත 4G+ wifi dongle එකකට sim එකක් දාල ගහල තියෙන්නෙ. එ‍්කට වැඩ. Baseus security app එක දා ගත්තාම storage ඕන තරම් හම්බෙනවා.

    ගෙවල් අස්සෙ ඕක හයි කරගෙන පක බලන්ඩද බං? වත්ත බලන්න හිතාගෙන තමයි මම කොහොමත් ගත්තෙ. කලින් එකක් අරන් මළ සාපයක් වුණා කියල thread එකක්ම දැම්මා මතක අ‍ැතිනෙ. තෝ මේ fake එක හදන්න කලින් වෙන්න අ‍ැති හැබැයි. අනිකෙන් පුක දීලා comment කරා වගෙත් මතකයි. එකක් තිබ්බා නම් අ‍ැ‍ති. හැබැයි දෙකක්ම තියෙන නිසා ගහක එකක් සෙට් කරා වටේ පේන්ඩ. තමන්ට අවශ්‍ය ප්‍රයෝජනයක් ගන්ඩ එපැයි.

    ඕකට indoor කියල ගහල තියෙන්නෙ කෙළින්ම වැස්සෙ හයි කරන්ඩ එපා කියල එක විතරයි වේසිගෙ පුතෝ. වහලෙකින් වගේ ව‍තුර වැටෙන එක අ‍ාවරණය වෙන තැනක හයි කරාට කිසිම ප්‍රශ්නයක් වෙන් නෑ.

    https://elakiri.com/threads/චීන-පොන්නයොන්ගෙ-පොන්න-technology-සිජිංපියගෙ-අම්මට-හ්කන්ඩ-🤬🤬🤬🤬.2198733/
    ------ Post added on Aug 28, 2025 at 9:45 PM

    කොහොමද කියහන්කො online storage ගන්නෙ දැන්
    පැය 24 ම wifi දාල slt fiber අන්ලිමිට්ඩ් තියෙන්නෙ
    කියපන්කො කොහොමද ස්ටොරෙජ් ගන්න කියල ?