1. P

    ටෝක් විත් චමුදිත

    ඔබ වහන්සේ කලිසම ගලවන්න කිව්වද? චමුදිත මේක ඇහුවොත්, මොකක් කියයිද ගල් සුදත්ත ?
  2. P

    ජරමර අස්සේ

    කදුළු ගෑස් ගහල ජංගි ටික පොලිසියෙන් උස්සල කියන්නේ ඇත්තද ?
  3. P

    කාල්ටන්

    කාල්ටන් Update ?
  4. P

    ඉන්ධන පෝලිමක තවත් අයෙක් මිය යයි.. දැන් තෙල් පෝලිම් මරණ හතරයි…

    ඉන්ධන ලබා ගැනීම සදහා මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටි පුද්ගලයකු ඇද වැටී මරණයට පත්ව ඇත. මීරිගම පොලිසය පවසන්නේ මෙම පුද්ගලයා ත්‍රී රෝද රියකින් පැමිණ ඇති බවත් පෝලිමේ සිට කෑන් තුනකට ඉන්ධන ලබාගෙන ඇති බවත්ය. ඉන්ධන පුරවා කෑන් දෙකක් රැගෙන ගොස් තිරෝද රථයෙහි තුන්වෙනි කෑන්එක ගෙන යමින් සිටියදී...
  5. P

    ආණ්ඩුව වැඩ පෙන්නයි: ඉදිරියේදී තවත් සහන

    තෙල් නොමැති වීම හේතුවෙන් හෙට සිට පැය 5 යි මිනිත්තු 15ක් විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලයි. කරන්ට් එක ඇතුව හරි නැතුව හරි ඉදිරි අවුරුදු තුනේදී මම මේ රට හදනවා හදනවා මයි.
  6. P

    පිළිලයක් වෙච්ච මේ ඉන්දන භාවිතය අපි නතර කරන්න ඕනේ නැද්ද

    මෙහෙමයි මචන් ෆොසිල ඉන්ධන දහනය කරන කොට හරිතාගාර වායුවක් වන කාබන්ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් වාතයට මුදාහරිනවා. හරිතාගාර වායූන් අපගේ වායුගෝලයේ තාපය රඳවා තබා ගන්නා අතර එමඟින් ගෝලීය උණුසුම ඉහළ යනවා. දැනටමත් සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 කින් වැඩි වෙලා තියෙන්නේ. සෙල්සියස් අංශක 1.5 ට වඩා...
  7. P

    කරන්ට් කපන ලදී.

    දන්දිනා දේව මෑණියන්ගේ අනුහසින් අපේ පැත්තට විදුලිය විසන්දි විය.
  8. P

    Sapugaskanda Power Plant runs out of Furnace Oil; CEB switches to Diesel

    COLOMBO (News 1st); Electricity generation at the Sapugaskanda Power Plant has come to a grinding halt, as it has run out of furnace oil. The Ceylon Electricity Board said it is taking all necessary measures to prevent a possible power outage on Tuesday (18) by using diesel to generate...
  9. P

    ටික ටික අමතක වෙනවා නේද ?

    පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩු දුන් පැන්ඩෝරා පත්‍රිකා සම්බන්දයෙන් විමර්ශනයක් කරීමට පත්කළ කමිටිවේ වාර්තාව තාම මාසයක් නෑ නේ ?
  10. P

    ස සිදුකල වෙනසේ තවත් ප්‍රතිපලයක්

    S&P ශ්‍රේණිගත කිරීම පහත දැමීම ගැන මහ බැංකුවෙන් පිළිතුරු ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+’ සිට ‘CCC’ දක්වා පහත දමා තිබේ. ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව ද නිවේදනයක් නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ ජනවාරි...
  11. P

    මෙන්න තවත් සහනයක්.

    හෙට සිට දිනපතා රාත්‍රී කාලයේදී පැයක් හෝ දෙකක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය හිමිවී ඇතැයි විදුලිබල මණ්ඩලය කියයි. එම කාලය තුල ගිනි මැලයක් ගසා එහි වටේට එකතු වී ලිකුවන්යු මහතීර් මොහොමඩ් ගොඩ නගපු රට ගැන සුහද සාකච්චා කරන්න. ඉදිරියේදී තවත් සහන ලබා දීමට කටයුතු කරනවා. @N A K A M U R A @erozan @ESL...
  12. P

    අද සවස 6:00 ත් රාත්‍රී 9:00 ත් අතර විදුලි කප්පාදුවක්

    අද දිනය තුල තෙල් නොලැබුනොත් ලංකාව පුරා විවිද ප්‍රදේශ වල අද සවස 6:00 ත් රාත්‍රී 9:00 ත් අතර පැයක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය කියයි. ඉදිරියේදී තවත් සහන ....
  13. P

    සිංහ නාද බලු කෙදිරිලි

    සිංහ නාද බලු කෙදිරිලි දැකල නැත්තන් බලා ගනිල්ලා.
  14. P

    තෑගි මල්ලක්

    මිනිස්සුන්ගෙන් ගන්න වෙන අයවැයක් කියල මාස 2යි. නත්තල් සීය US ඉදල ඇවිල්ල තියෙන්නේ තෑගි මල්ලක් අරගෙන නේ?? ප්‍රාදේශීය සභා චන්දෙට ලෑස්ති වෙන්න.
  15. P

    චීන ගූ නැවට USD මිලියන 6.7 ක් ගෙවයි

    චීන ගූ නැවට USD මිලියන 6.7 ක් ගෙවන්ම් කියල නීතිපති කියල. ගෙදරින් ගෙනාපු සල්ලිනෙ. අවුලක් නෑ. @erozan සෝස් ඕනෙද ?? කොහොමද චීන්නු ඇරපු ඇරිල්ල ? 现在享受 ?
  16. P

    තිරිඟු පිටි මිල ඉහලට

    තිරිඟු පිටි මිල 17 කින් පමණ ඉහලට. මිල වැඩි කිරීම් අදාළ සමාගම් සහ පුද්ගලයන් විසින් සිදු කරන බැවින් රිවස් නොකරන බව කරුණාවෙන් සලකන්න. ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න.
  17. P

    Reverse (විවෘත කල ‘කල්‍යාණි රන් පිවිසුම’ යලි වසා දමයි..)

    ඊයේ දිනයේ විවෘත කරන ලද නව කැළණි පාලම අද පෙරවරුවේ සිට යළි වසා දමා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් මෙම මාර්ගය ජනතා අයිතියට පත් කරන ලදී. කැලණි පාලම ආශ්‍රිතව ඇතිවන අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස නව ගුවන් පාලම ඉදිකරන ලදී. මේ...
  18. P

    රිවස් හෙල්ප්

    ගැසට් රිවස් කරපු කිරිල්ලට කොන්පියුස් වෙලා ඉන්නේ. කාට හරි කියන්න පුලුවන්ද, ඉස්සරහට අපිට කන්න වෙන්නේ රසායනික පොහොර ගහපු එලවළුද ? කාබනික පොහොර ගහපු එලවළුද ? ශාක පෝෂක ගහපු එලවළුද ? මේ තුනම නැද්ද ? @ESL @nicjosh83 @erozan @N A K A M U R A
  19. P

    මට ගෑස් දෙන්නේ නැත්නම් ලොරිය මගේ ඇඟ උඩින් ගියත් නැගිටින්නේ නෑ

    වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ ගෑස් නියෝජිත වෙළඳසලකට පැමිණි කාන්තාවක ගෑස් සිලින්ඩරයක් ඉල්ලා ගෑස් ලොරියට මග හරස් කරමින් බිම වාඩිවී විරෝධතාවයක නිරත වූවාය. ගෑස් සිලින්නඩර් මිළදී ගැනීම සඳහා විශාල පිරිසක් එම වෙළෙඳ සලට පැමිණ සිටි අතර , ඇයද එහි සිටිනු දක්නට ලැබුණි . ගෑස් රැගත් ලොරිය පස්වරු 1.30 ට පමණ...

    No contents