රිවස් හෙල්ප්

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ගැසට් රිවස් කරපු කිරිල්ලට කොන්පියුස් වෙලා ඉන්නේ.

    කාට හරි කියන්න පුලුවන්ද, ඉස්සරහට අපිට කන්න වෙන්නේ

    රසායනික පොහොර ගහපු එලවළුද ?
    කාබනික පොහොර ගහපු එලවළුද ?
    ශාක පෝෂක ගහපු එලවළුද ?
    මේ තුනම නැද්ද ?



    @ESL @nicjosh83 @erozan @N A K A M U R A
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,938
    113
    ලංකාවේ.. ලංකාවේ
    4 තමා මේ යන විදිහට.
    ඇද නිව්ස් බලපන්. පොර වල අලුත් මිල ගණන් ගියා. ගානේ හැටියට ebay අලි එකෙන් එලොලු ගෙනාවත් ලාබ වෙන සීන් එකක් තිබ්බේ.
     
    • Like
    Reactions: Stimulus mind

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Bayyas right now:

    1637834066061.png
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එළවළු luxury භාන්ඩයක් වෙන්න යන්නේ. පොහොර ගිහිං ගණන් නගිනවා මේ මරි මොඩයා ගෙ වැඩ හින්දා.