1. B

    Car headlight scene එකක්

    ඊයෙ රෑ ගමනක් ගිහින් එද්දි අපෙ car එක එනව දැක දැකම වගේ තව car එකක් පාරෙ අනිත් පැත්තෙ ඉදන් අපේ පැත්තට reverse කරානෙ බන්. මං slow කරන ගමන් headlight ගහන ගමන් horn එක ගහගෙන ගියා මල පැන්න නිසා ඌත් එහෙම්මම වගේ car එක ඉස්සරහට ගත්තා. ඊට පස්සෙ එතනින් ආවා. ටික දුරක් යද්දි අරූ head ගගහ පස්සෙන් එන්න පටන්...
  2. B

    Kari wdak une :-/

    Ada kellth ekka bus eke eddi bahinna lan wela kella lip kiss ekk dunna badagena peralgena neme. podi kiss ekk. Mekata eha paththe htapu 30 wage dial ekak kiywnna ptan gaththne bn meka americawa nemei lankwa. kiss karnna oni nan park ekkta ynna arkai mekai kiyla. Math anith paththta kiwwa oyta...
  3. B

    Ebay item return

    Ebay eken gennapu item ekaka size eka waradi. mn meke size eka waradi kiwwoth seller uta ewanna kiyanawada?
  4. B

    Commercial_බැංකුවෙන්_ සල්ලි_ඇවිත්

    Commercial_බැංකුවෙන්_ සල්ලි_ඇවිත් මං අද බලනකොට මගේ බෑන්ක් එකවුන්ට් එකට 10000ක් ඇවිල්ල තිබ්බ. ඒ මං දාපු ඒව නෙමේ. කවුරුහරි මගෙ එකවුන්ට් එකට දාල. මං හිතන්නෙ වැරදීමකින් වෙන්න ඕනෙ. කොහොමහරි දැන් මගේ එකවුන්ට් එකේ 10000+ තියනවා. 1/30 තමා එකවුන්ට් එකට මේ ගාන දාල තියෙන්නෙ. මං දැන් මොකද්ද කරන්නෙ? :oo: මට...

    No contents