Car headlight scene එකක්

BroSirisena

Junior member
  • Feb 25, 2018
    17
    34
    13
    ඊයෙ රෑ ගමනක් ගිහින් එද්දි අපෙ car එක එනව දැක දැකම වගේ තව car එකක් පාරෙ අනිත් පැත්තෙ ඉදන් අපේ පැත්තට reverse කරානෙ බන්. මං slow කරන ගමන් headlight ගහන ගමන් horn එක ගහගෙන ගියා මල පැන්න නිසා ඌත් එහෙම්මම වගේ car එක ඉස්සරහට ගත්තා. ඊට පස්සෙ එතනින් ආවා. ටික දුරක් යද්දි අරූ head ගගහ පස්සෙන් එන්න පටන් ගත්තනෙ බන් head ගහන එක නැවත්තුවෙම නෑ ඊට පස්සෙ මං overtake කරන් ඉස්සරහට ආවා ටික දුරක් යද්දි ආයෙත් මූ ආවා head ගහන ගමන් මං ආයෙත් overtake කරල එද්දි ඌව මගඇරුනා. මං හෝර්න් කරගෙන head ගහපු එක වැරද්දක්ද? පාර හරහා වාහනයක් එද්දි පාරට reverse කරන්න පුලුවන්ද? :oo:

    C4FF3F58-D8C9-47A8-B49D-2C00320CDFE0.jpeg


    FFAC0AE8-6E9C-45CB-A104-7B348AF5A562.jpeg
     

    Attachments

    • 600207AC-C6DD-4C99-9829-FAE54E9B1AB4.jpeg
      600207AC-C6DD-4C99-9829-FAE54E9B1AB4.jpeg
      52.5 KB · Views: 48
    • Like
    Reactions: D_Mad

    BroSirisena

    Junior member
  • Feb 25, 2018
    17
    34
    13
    බම්ප්... ඌ පස්සෙන් හෙඩ් එක ගහ ගහ එද්දී කොහොමද බං ඌව ඕවර්ටෙකේ කරේ

    :confused:
    ඌව overtake කරේ නෑ බන්. අනිත් වාහන overtake කරගෙන ගියා ඌව මග ඇරගන්න :dull:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    අහ්.. එච්චර ගණන් ගන්න එපා...
    උබ: #@#@ මොන මඟුලක්ද පොඩ්ඩක් ඉන්න බැරිද යනකන්
    අනිත් එකා: @@##@ රෙද්ද පොඩ්ඩක් ඉන්න බැරිද මම යනකන්
    :P
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    උබට ස්තුති කරන්න එන්න ඇත්තේ අනතුරක් වලක්වා ගත්තට .
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,768
    3,176
    113
    37
    @ katubedda
    මම මේ දුවගෙන ආවෙ හෙඩ් ලයිට් වල ඉලෙක්ට්‍රිකල් අවුලක් වෙන්න ඇති කියලා හිතාගෙන.

    ඔය වගේ සින් නම් හැමදාම වගේ වෙනවනේ. ඔක ත්‍රෙඩ් එකක් දාන්න තරම් දෙයක්ද බන්..
     
    • Like
    Reactions: DevilRox

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ඔය වගේ ආතල් කෝච්චර වෙනවද ? මේ ලගදී highway එකෙන් යද්දී එකෙක් දකුණෙන් යනවා හෙන හිමීට . ඒ වෙලේ නම් වැඩිය රෂ් වෙලවාක් නෙමෙයි . ඒත් අපිට හදිස්සි නේ . මම හොර්න් ගහනවා . හෙඩ් ගහනවා . අරූට ගානක්වත් නැහැ . මම කොහමහරි තැනකින් ඉස්සරහ කරලා පොඩ්ඩක් එලවන එකා දිහා බැලුවා . ඒ යකා කෑල්ලත් එක්ක ලව් කර කර යන්නේ . highway වලට හෙන ගැහුවදෙන් . ලව් කරන එවුන්ට මම බාදා කරන්නේ නැහැ .

    1602140326643.png


    ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සු නේ