1. Crypto Max

    ~ Deflationary ටෝකන්ස් ගණයට වැටෙන AfterShock ටෝකනය සහ එහි සුවිශ&

    ~ Deflationary ටෝකන්ස් ගණයට වැටෙන AfterShock ටෝකනය සහ එහි සුවිශ& සමහරක් විට මෙම ලිපිය කියවන ඔබ බිට්කොයින් සහ ක්‍රිප්ටෝ කරන්සිස් ගැන මිට කලින් අහලා ඇති. එහෙමත් නැත්නම් බිට්කොයින් කියන වචනේ අහන පළවෙනි වතාව මේක වෙන්නත් පුළුවන්. ඒ කොහොම උනත් බිට්කොයින් කියන්නේ අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන...
  2. Crypto Max

    ~ දරු ප්‍රසුතියෙන් පසු මවකගේ මොළයේ සිදුවන &#35

    දරු ප්‍රසුතියෙන් පසු මවකගේ මොළයේ සිදුවන &#3520 ගර්භණි සමය තුල ස්ත්‍රියකගේ ගර්භාෂය එහි සාමාන්‍ය තත්වයේ සිට 500 ය වාරයක් පමණ විශාලත්වයට පත්වෙනවා. නමුත් ඇයගේ සිරුරේ සිදුවන සියළුම වෙනස්කම් භාහිර ඇසට දිස්වන්නේ නැහැ. ඇත්තවශයෙන්ම විශාලතම වෙනස්කම් සිදුවන්නේ ඇයගේ මොළය තුළයි. මවක් තම අළුත උපන් දරුවා...
  3. Crypto Max

    බැක්ටීරියා භක්ෂකයන් සහ බැක්ටීරියාවන් අත&

    බැක්ටීරියා භක්ෂකයන් සහ බැක්ටීරියාවන් අත& විස්තරාත්මක වීඩියෝව https://youtu.be/8frOX8_W4yE
  4. Crypto Max

    Kardashve පරිමාණයට අනුව අපට හිමි තැන

    Kardashve පරිමාණයට අනුව අපට හිමි තැන විස්තරාත්මක වීඩියෝව https://youtu.be/5ZZfEC790jI
  5. Crypto Max

    මතු දිනෙක මම පොළොවෙ වැලලෙන තුරු...

    මතු දිනෙක මම පොළොවෙ වැලලෙන තුරු... https://youtu.be/Igbz0VI_4l0 :(:(:(
  6. Crypto Max

    ශ්‍රී ලංකාව තුළ අතථ්‍ය මුදල් භාවිතය පිළි&#3510

    ශ්‍රී ලංකාව තුළ අතථ්‍ය මුදල් භාවිතය පිළි&#3510 ශ්‍රි ලංකා මහා බැංකු නිවේදනය:- උපුටා ගැනීම :-...
  7. Crypto Max

    සුභ නව වසරක් වේවා....!!!

    සුභ නව වසරක් වේවා....!!!
  8. Crypto Max

    MyEtherWallet සහ MyCrypto නිර්මාතෘන් අතර යුද්ධය

    MyEtherWallet සහ MyCrypto නිර්මාතෘන් අතර යුද්ධය අපි හැමෝම දන්නවා MyEtherWallet.com කියන්නේ Ethereum blockchain එකේ ETH සහ ERC20 ටෝකන් transfer කරන්න යොදා ගන්න පුළුවන් අතරු මුහුණතක් කියලා. Taylor සහ Kosala යන දෙන්නගේ මූලිකත්වයෙන් තමයි MyEtherWallet.com ආරම්භ උනේ පහු ගිය දවසක Taylor...
  9. Crypto Max

    අකයිටෝ (AKAIITO) ව්‍යාපෘතිය

    අකයිටෝ (AKAIITO) ව්‍යාපෘතිය විද්‍යුත් මුදල් ඒකක (Cryptocurrency) සාමාන්‍ය ජිවිතයේ භාවිතයට ඉඩ සලසන අකයිටෝ (AKAIITO) ව්‍යාපෘතිය Block Chain තාක්‍ෂණයේ සැබෑ ලොව යෙදවුමක් ලෙස Bitcoin අප අතරට පැමිණෙන්නේ මිනිස් ශිෂ්ඨාචාරයේ මීලග මහා තාක්ෂණ පෙරළියේ මුලාරම්භයේ මුලික ඉගි පලකරමින්. Bitcoin යොදා ගනිමින්...
  10. Crypto Max

    I need help

    I am new to this form and I started posting today. For some reason, I am getting this bad reputation (mark) on my profile. Any way to clear this ? Thank you....
  11. Crypto Max

    Bitmain ට Monero වලින් කනේ පහරක්

    Bitmain ට Monero වලින් කනේ පහරක් Monero කියන්නේ privacy එක ගැන වගේම එයාලගේ නෙට්වර්ක් එකේ විමද්‍යගතබව ( Decentralization ) බව බොහොම සැලකිලිමත් වෙන කොයින් එකක්. ඔයාලා Bitcoin mining ගැන එහෙම අහලා තියෙනවා නම් Bitmain කියන චීන සමාගම ගැන අහලා ඇති. Bitmain සමාගම Bitcoin mining වලටම විශේෂකරණය වෙච්ච...

    No contents