UCSC CS and Moratuwa IT මෙ දෙකෙන් මොකද්ද හොද
1] ucsc cs and moratuwa it මෙ දෙකෙන් මොකද්ද හොද .
ඔය දෙකෙන් එකක් තමා මට සෙට් වෙන්නෙ මේපර .සර්ලා කියනො මොරටුව it හොදයි කියල ucsc cs වලට වඩා .මොරටුව අයට ජොබ් තියෙනවලු . මොකද්ද මේ ගැන එලකිරියෙ අයියලගෙ අදහස
2] it පැත්තට ආසව තියෙනව ඒ වුනාට english...