1. N

    වාහනේ clear කර ගන්නෙ කොහොමද?

    වාහනේ clear කර ගන්නෙ කොහොමද? වාහනේ වරායට ආවට පස්සෙ දවස් කීයකින් වගේ ක්ලියර් කරගන්න පුළුවන්ද? ඒකට ක්ලියර්ං ඒජන්ට් කීයක් විතර ගන්නවද? ඊට පස්සෙ වාහනේ රෙජිස්ටර් කරගන්න එක එක දවසෙන් කරන්න පුළුවන්ද? නම්බර් ප්ලේට් එක ගන්න් එක එදාම පුලුවන්ද? නැතිනම් දවස් කීයක් යනවද? ජරාව පුදන්නත් ඕනිද? බ්‍රෝකර් ල...
  2. N

    4 way camera (360 view)

    Aqua ekata 4 way camera (360 view) එකක් සෙට් කරන්න පුලුවන්ද? මෙහේ අය 4 way camera දාන්න ලොකු ගණන් ඉල්ලනවා. ඒවයෙ කැමරා එච්චර කොලිටිත් නෑ. Ebay එකේ තියෙනවා හොඳ ඔප්ශන් එක්ක තියෙන universal camera systems 30-40 වගේ වෙද්දි සුපිරිම එකක් ගන්න පුළුවන් .ඊට අඩුවටත් තියෙනවා. ඒකක් ගෙන්නුවොත් මෙහේ ප්ලේස්...
  3. N

    Vitz LED Edition

    Vitz LED Edition එකේ තියෙන විශේෂය මොකක්ද? ඒකෙ daytime running lights එහෙමත් එනවද? අපි නෝමල් විට්ස් එකක් ගත්තොත් ඒකට LED lights දාන්න පුළුවන්ද ලේසියෙන්ම. ඒකට ලොකු ගානක් යනවද? වැඩි ගානක් දීලා Vitz LED Edition එකක් ගන්න එකට වඩා ඒක ලාභයි ද? සාර්ථකද? Vitz LED Edition පාවිච්චි කරන අය ඉන්නවදෝ?
  4. N

    Swift 2017 පදින අය එන්ඩෝ

    Swift 2017 පදින අය එන්ඩෝ Swift 2017 RS Turbo වාහනේ කොහොමද? පදින අය ඉන්නවද? ඒකෙ fuel consumption එක කොහොමද? වාහනේ ground clearance 120mm මදි වගේ නැද්ද? වාහනේ සැප පහසුව අතින් vitz එකට වඩා හොදයිද?

    No contents