Swift 2017 RS Turbo වාහනේ කොහොමද?
පදින අය ඉන්නවද?
ඒකෙ fuel consumption එක කොහොමද?
වාහනේ ground clearance 120mm මදි වගේ නැද්ද?
වාහනේ සැප පහසුව අතින් vitz එකට වඩා හොදයිද?
![]()
![]()

මමනම් පුද්ගලිකව ආස නැ...හේතුව ඕක මේ නිකම් ඔප්ශන් පෙන්නන්න හදපු එකක්..ආර්ම් රෙස්ට් එකක්වත් නැ..ඔක්කොම ඔප්ශන් දාලා හදපු එකට ආර්ම් රෙස්ට් එකක් දාන්න බැරි නැනේ...අනික මටනම් ඇතුල ඉඩ මදි වගේ...
mama ekak genna inne tama Japan. Full hybrid eka. eke body kit eka na ground clearance 170mm tyenawa. mild hybrid eket ML kyala grade ekak enawa eketh body kit na
Hybrid & mild hybrid ewage price kohomada?
Arm rest ekak ganna puluwanne. Facebook eke ad ekakuth dala thibba wikunanna thiyenawa kiyala
![]()
Safety package eka arm rest thiyenawalu neda
මමත් swift RST එකක් ගන්න ඉදල අන්තිමට Vitz එකක්ම ගත්ත බන්...![]()
Vitz eka mona year ekeda? kiyak unada? eke fuel ehema kohomada?