දැන් ඔය eBay එකේ විකුනන්න දාල තියෙනවා copyright software , license , උස්සපු වීඩියෝ සිරිස් , film එහෙම විකුනන්න.
දැන් ලකාවේ එකෙක් ඕක කරොත් දැනට ලංකාවේ බලපවත්වන නිතිය මොකක්ද ?
වෙන රටකින් request කලොත් ලංකාවේ ඉන්න seller ව අත්අඩංගුවට ගන්න පුලුවන්ද?
ebay එකේ හොරබඩු විකුණන එකට ලංකාවේ ගන්න...