ගෙදරට CCTV හයි කරන්න company දෙක තුනකින් price ඇහුව. එකකින් මෙන්න මේ Quotation එක එවල තිබ්බ. camera type එක Dahuwa.
තව Company එකක් ඇවිල්ල බලල කිව්වා Hikvision camera දාල 86,000 කට කරලා දෙන්නම් කියල.
මට කියපල්ලා Dahuwa, Hikvision දෙකෙන් මොකක්ද හොද? (Night Vision හොද මොකේද?)
මේ price සාධාරණද?
මිට අඩුවට කුරුණෑගල CCTV කරන තැන් තියනවද?