Endgame තාම බලපු නැතිඋන්ට මුලින්ම කියන්නේ මේකේ spoilers තියනවා.
මට තියන ප්රශ්නේ, captain Marvel ග්ලොවෙ එක ගන්න බැරි උනාම Dr Strange, Starkට කියනවානේ මේක තමයි Avengers දිනන එකම reality එක කියලා. ඒක නිසානේ Stark, infinity stones ටික Thanos ගෙන් ගන්නේ. ඒ කියන්නේ Dr. Strange කලින්ම දැනන් හිටියද...