කියවපු හොඳම/කැමතිම පොත - The Best/favourite book you have read

DCloser_3

Active member
  • Jul 16, 2018
    220
    43
    28
    කියවපු හොඳම/කැමතිම පොත - The Best/favourite book you have read

    මචන්ලා, උඹලා කියවපු කැමතිම/හොඳම පොතයි, පුලුවන්නම් මොන වගේ කතාවක්ද කියලා වාක්‍ය දෙක තුනකින් දාමුද?
     
    • Like
    Reactions: Arthur Curry

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම එකක් කියලා නැ....
    මම කැමති එක පොතක් තමා සෙංකොට්ටන් කියන්නෙ......
    තව මොන්තක්‍රිස්තො කතා මාලාව...
    ජයසෙන ජයකොඩි ගෙ,ජයකොඩි සෙනවිරත්න ගෙ පොත් එහෙමත් හොදයි......
     
    • Like
    Reactions: DCloser_3

    DCloser_3

    Active member
  • Jul 16, 2018
    220
    43
    28
    මම ම පටන් ගන්නම්.
    පොත - The Day of the Jackal by Fedrick Fossyth
    සිංහල පරිවර්තනය වෘකයාගේ දවස

    12552978_965523986856335_6554182800312362712_n.jpg

    ප්‍රංශ ජනාධිපතිව මරන්න කුලී මිනීමරුවෙකුට ලැබෙන කොන්ත්‍රාත්තුවක් අනුව ඌ ඒක කොහොමද පෑලෑන් කරන්නේ කියන එක තමයි සරලවම කතාව.
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම ම පටන් ගන්නම්.
    පොත - The Day of the Jackal by Fedrick Fossyth
    සිංහල පරිවර්තනය වෘකයාගේ දවස

    12552978_965523986856335_6554182800312362712_n.jpg

    ප්‍රංශ ජනාධිපතිව මරන්න කුලී මිනීමරුවෙකුට ලැබෙන කොන්ත්‍රාත්තුවක් අනුව ඌ ඒක කොහොමද පෑලෑන් කරන්නේ කියන එක තමයි සරලවම කතාව.

    කියවලා තියෙනවා......
    එ කෙනාගෙ නම අදටත් නැහැ කියලා නෙද කියන්නෙ......
     
    DCloser_3

    Active member
  • Jul 16, 2018
    220
    43
    28
    කියවලා තියෙනවා......
    එ කෙනාගෙ නම අදටත් නැහැ කියලා නෙද කියන්නෙ......

    මේක හැබැයි 100% ඇත්තම කතාවක් නෙවෙයි නේද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේක හැබැයි 100% ඇත්තම කතාවක් නෙවෙයි නේද?

    ඔය කතුවරයා ලියන්නෙ සැබැ තොරතුරු පදනම් කරගෙන..එයාගෙ තව පොතක් තියෙනවා මතක විදිහට නම avenger එකෙ තියෙනවා බින් ලාඩන් හැදුන විදිහ...ඇමරිකාව ඔසාමාව ඇයි හැදුවෙ සහ පෝශනය කලෙ කොහොමද කියන එක
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,793
    8,002
    113
    මෙන්න මෙතන...
    එහෙම එකක් කියලා නැ....
    මම කැමති එක පොතක් තමා සෙංකොට්ටන් කියන්නෙ......
    තව මොන්තක්‍රිස්තො කතා මාලාව...
    ජයසෙන ජයකොඩි ගෙ,ජයකොඩි සෙනවිරත්න ගෙ පොත් එහෙමත් හොදයි......

    සෙංකොට්ටන්...:yes::yes::yes:
     
    DCloser_3

    Active member
  • Jul 16, 2018
    220
    43
    28
    ඔය කතුවරයා ලියන්නෙ සැබැ තොරතුරු පදනම් කරගෙන..එයාගෙ තව පොතක් තියෙනවා මතක විදිහට නම avenger එකෙ තියෙනවා බින් ලාඩන් හැදුන විදිහ...ඇමරිකාව ඔසාමාව ඇයි හැදුවෙ සහ පෝශනය කලෙ කොහොමද කියන එක

    ඔව්, Ferick Fossyth ලියපු ඔක්කොම වගේ පොත් ටික මාරම සිරා:)