So did Dr Strange knew?

DCloser_3

Active member
  • Jul 16, 2018
    220
    43
    28
    Endgame තාම බලපු නැතිඋන්ට මුලින්ම කියන්නේ මේකේ spoilers තියනවා.

    මට තියන ප්‍රශ්නේ, captain Marvel ග්ලොවෙ එක ගන්න බැරි උනාම Dr Strange, Starkට කියනවානේ මේක තමයි Avengers දිනන එකම reality එක කියලා. ඒක නිසානේ Stark, infinity stones ටික Thanos ගෙන් ගන්නේ. ඒ කියන්නේ Dr. Strange කලින්ම දැනන් හිටියද Stark මැරෙනවා කියලා?:confused::confused:
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Endgame තාම බලපු නැතිඋන්ට මුලින්ම කියන්නේ මේකේ spoiler alerts තියනවා.

    මට තියන ප්‍රශ්නේ, captain Marvel ග්ලොවෙ එක ගන්න බැරි උනාම Dr Strange, Starkට කියනවානේ මේක තමයි Avengers දිනන එකම reality එක කියලා. ඒක නිසානේ Stark, infinity stones ටික Thanos ගෙන් ගන්නේ. ඒ කියන්නේ Dr. Strange කලින්ම දැනන් හිටියද Stark මැරෙනවා කියලා?:confused::confused:

    ඔව් දැනගෙන හිටිය.. කලින් infinity war එකේදි තමයි ඒව දැනගන්නෙ..
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Endgame තාම බලපු නැතිඋන්ට මුලින්ම කියන්නේ මේකේ spoiler alerts තියනවා.

    මට තියන ප්‍රශ්නේ, captain Marvel ග්ලොවෙ එක ගන්න බැරි උනාම Dr Strange, Starkට කියනවානේ මේක තමයි Avengers දිනන එකම reality එක කියලා. ඒක නිසානේ Stark, infinity stones ටික Thanos ගෙන් ගන්නේ. ඒ කියන්නේ Dr. Strange කලින්ම දැනන් හිටියද Stark මැරෙනවා කියලා?:confused::confused:

    Spoiler Alerts tiyenawa newey ban spoilers tiyenawa

    Spoiler Tiyenawa kiana ekata kianna spoiler alert
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ow bn.
    Dr. Stephen Strange : I went forward in time... to view alternate futures. To see all the possible outcomes of the coming conflict.

    Peter Quill : How many did you see?

    Dr. Stephen Strange : Fourteen million six hundred and five.

    Tony Stark : How many did we win?

    Dr. Stephen Strange : ...One.
     
    DCloser_3

    Active member
  • Jul 16, 2018
    220
    43
    28

    මට ඒ සීන් එක මීටර් උනා mchn. මට එක පාරට මීටර් උන් නැත්තේ Captain Marvelට glove ගන්න බැරිඋන නිසා ඒ පැලෑන් එකට කෙල උන නිසා Dr Strange, Starkට කිව්වද කියලා.
     
    DCloser_3

    Active member
  • Jul 16, 2018
    220
    43
    28
    ubala owath mathaka thiyan innwda
    matanm infinity war eke mkth mthka na :nerd:

    මමත් ඔක්කොම films ටික නම් බලලා නෑ බං. ඒ උනාට කට්ටියම කතා වෙන නිසා ලඟදී ආපහු Infinity war බලලා සීන්කෝන් එක තේරුන් ගන්න try එකක් දුන්නා
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    cu එකේ ඒවා ඔච්චර හිතට ගන්න එපා. entertainments , contracts එක්ක සර්ව සම්පුර්ණ කතා ලියන්න බෑ . සුපිරි කතා ඕනනම් comic වලට බහින්න.
     
    DCloser_3

    Active member
  • Jul 16, 2018
    220
    43
    28
    cu එකේ ඒවා ඔච්චර හිතට ගන්න එපා. entertainments , contracts එක්ක සර්ව සම්පුර්ණ කතා ලියන්න බෑ . සුපිරි කතා ඕනනම් comic වලට බහින්න.

    පටන් ගන්න try එකක් දෙන්න හොඳ මොන වගේ එකකින්ද mchn?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela