1. K

    ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුව

    ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුව ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුව මේ පිළිබද මා දැනගත්තේ ගොස්සිප් ලංකා එකේ comment එක්කක් දැකල .comment එක පහල තියෙන්නේ යම් ඉඩමක් සින්නක්කර ලියා පොලියට මුදල් ගෙන පසුව ගෙවීමට බැරිව ඉන්න අයට නය සහන මණ්ඩලෙන් ඉතා විශාල සහන ලබාදෙනවා ඉඩම නියමිත වටිනාකමින් අඩු මුදලකට...
  2. K

    ලඩක්' නමින් බෞද්ධ ප්‍රාන්තයක් ප්‍රකාශයට &#3508

    ලඩක්' නමින් බෞද්ධ ප්‍රාන්තයක් ප්‍රකාශයට &#3508 ඉන්දියාව 'ලඩක්' නමින් බෞද්ධ ප්‍රාන්තයක් ප්‍රකාශයට පත් කරයි Gossip Lnak news ඉන්දියාවේ උතුරුදිග ජම්මු කාශ්මීර ප්‍රදේශයේ 'ලඩක්' නමින් අලුත්ම ප්‍රාන්තයක් ප්‍රකාශ කිරීමට ඊයේ ඉන්දීය රජය පියවර ගනු ලැබීය. සියයට 70 කට වැඩි බෞද්ධයින් පිරිසක් වාසය කරන මෙම...
  3. K

    සාලිට, හිස්බුල්ලාට හා රිෂාඩ්ට එරෙහිව ඔබට&#3501

    සාලිට, හිස්බුල්ලාට හා රිෂාඩ්ට එරෙහිව ඔබට&#3501 සාලිට, හිස්බුල්ලාට හා රිෂාඩ්ට එරෙහිව ඔබටත් පැමිණිලි තිබේද ? කළ යුතු දේ මෙන්න.! 2019-06-05 FacebookTwitter 199 Views හිටපු අමාත්‍ය රිෂාඩ් බදියූදීන් හා හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව සාමාන්‍ය ජනතාවට පවතින...
  4. K

    කැකිරාවේ මුස්ලිම් පල්ලියක් මුසල්මානුවන&a

    කැකිරාවේ මුස්ලිම් පල්ලියක් මුසල්මානුවන&a කැකිරාවේ මුස්ලිම් පල්ලියක් මුසල්මානුවන්ම කඩා බිඳ දමලා [url]https://www. කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පිහිටා තිබූ තවුහිත් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ බව කියන පල්ලියක් මඩාටුගම මුස්ලිම් ජනතාව හා ප්‍රධාන පල්ලියේ සාමාජිකයෝ එක්ව ඊයේ (29) කඩා බිඳ...
  5. K

    කොළඹ ප්‍රදේශයේ ප්‍රකට ප්ලාස්ටික් බඩු කර්

    කොළඹ ප්‍රදේශයේ ප්‍රකට ප්ලාස්ටික් බඩු කර් බිරියට දරුවා ලැබෙන්න සතියක් තිබියදී රහසේ පිපිරී මැරුණ නීති සිසුවා - කොච්චිකඩේ බොම්බකරු මුවාත් https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not...
  6. K

    පොලීසිය ඉල්ලා සිටියි

    පොලීසිය ඉල්ලා සිටියි 12.00pm නගර සීමාවන් තුළ වාහන ගාල් කර වෙනත් කාර්යයන් සඳහා පිටව යන්නේ නම් අදාළ වාහනයේ රියදුරු/අයිතිකරුගේ නම හා දුරකතන අංකය පැහැදිලිව පෙනන ලෙස සටහන් කර පිටව යන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.
  7. K

    බජාජ් ත්‍රීරෝද රථ එංගලන්තයට හදුන්වා දෙයි

    බජාජ් ත්‍රීරෝද රථ එංගලන්තයට හදුන්වා දෙයි ඉන්දියාව ආර්ථිකය නංවන්න යෝද පියවරක් තබයි - ඉන්දියානු බජාජ් ත්‍රීරෝද රථ එංගලන්තයට හදුන්වා දෙයි! ඉන්දියානු අපනයන ආර්ථිකයේ තවත් යෝද පිම්මක් ඉදිරියට තබමින් ආසියාවට පමණක් සීමාවූ ඉන්දියානු අපනයන නිෂ්පාදනයක් යුරෝපයට හදුන්වා දීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. මේ...
  8. K

    ගෙවල් 03ක් හදා ලක්ෂ 05ක් පොතේ දැමූ හිඟන්නෙක් ක

    ගෙවල් 03ක් හදා ලක්ෂ 05ක් පොතේ දැමූ හිඟන්නෙක් ක ගෙවල් 03ක් හදා ලක්ෂ 05ක් පොතේ දැමූ හිඟන්නෙක් කොටුව ස්ටේෂමේ අවුරුදු 25 ක් තිස්සේ සිඟාකෑමෙන් උපයා ගත් මුදලින් ගෙවල් තුනක් තනා බැංකුවක රුපියල් ලක්ෂ පහක්ද තැත්පත් කර ඇති ඇස් නොපෙනෙන 65 හැවිරිදි පුද්ගලයෙක් දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් පසුගිය 4 දා...
  9. K

    රථවාහන ලියාපදිංචිය, පැවරීම - ගෙදර ඉඳන් කළ හ&#3

    රථවාහන ලියාපදිංචිය, පැවරීම - ගෙදර ඉඳන් කළ හ&#3 gossiplankanews වාහන ලියාපදිංචි කිරීම, පැවරීම ඇතුළු රථවාහනවලට අදාළ සියලු කටයුතු ඊ-මෝටරින් ක්‍රමයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට අවසන් වෙමින් සිදුවන බවත් එය එළැඹෙන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත් මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස්...
  10. K

    බස් වල යන්නේ පරිස්සමෙන්‘

    බස් වල යන්නේ පරිස්සමෙන්‘ පෞද්ගලික බස් රථවල ගමන්ගන්නා සුරූපී කාන්තාවන් හා පාසල් දැරියන් ඉන් බසින අවස්ථාවේ සුක්ෂමව ජංගම දුරකථනවලින් වීඩියෝ කළ බස් රථ කොන්දොස්තරවරයකු ජංගම දුරකථන 03ක් සමඟ අත්අඩංගුවට ගත් බව මිටියාගොඩ පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් බස්රථයේ කොන්දොස්තර තංගල්ල...
  11. K

    මහින්දගේ අගමැතිකම නීත්‍යානුකූලද නැද්ද ත&

    මහින්දගේ අගමැතිකම නීත්‍යානුකූලද නැද්ද ත& මහින්දගේ අගමැතිකම නීත්‍යානුකූලද නැද්ද තීන්දුව සවස 3 ට
  12. K

    කලබල මැද ප්‍රසන්න රණවීර -ගාමිණී ජයවික්‍ර&#3512

    කලබල මැද ප්‍රසන්න රණවීර -ගාමිණී ජයවික්‍ර&#3512 Nov 16 කලබල මැද ප්‍රසන්න රණවීර -ගාමිණී ජයවික්‍රම පෙරේරාට මිරිස් වතුර ගහලා අද පාර්ලිමේන්තුවේ සිදුවූ ප්‍රහාරයක් හේතුවෙන් එජාප මන්ත්‍රි ගාමිණී ජයවික්‍රම පෙරේරා තුවාල ලබා ඇත.ඔහුට ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා පහරදීමෙන් පසු මෙලෙස තුවාල ලබා දැනට...
  13. K

    කොටස් වෙළෙඳපොල යළි කඩා වැටේ

    කොටස් වෙළෙඳපොල යළි කඩා වැටේ Nov 08 කොටස් වෙළෙඳපොල යළි කඩා වැටේ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (07) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 74.88 ක පසුබැස්මක් වාර්තා කළේය. මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 1.24% ක පහළ යාමකි. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක...
  14. K

    මේකද බන් අපේරටේ politics ????????????????????[/SIZE]

    මේකද බන් අපේරටේ politics ????????????????????[/SIZE] අද මරුම වැඩක් උන බන් .අපේ පැතේ Uncale කෙනෙක් ඉන්නවා . ඇගේම politics තමා . උට Sirisena ගේ නම ඇහුවත් බනිනවා . උව දැක්කහම මන් කියන්නේ pohtuwa කියල . අද උදේ මට මේකව හම්බවුන . මේක මගෙන් අහනවා කොහොමද අපේ president මාර මොළ කරු නේ . මිනිහගේ ඇගේ නියම...
  15. K

    Sri Lankan rupee down to record low amidst political crisis

    Sri Lankan rupee down to record low amidst political crisis Written by Reuters 30 Oct, 2018 | 10:17 AM Share: Reuters – The Sri Lankan rupee slumped to a record low on Monday (October 29) as growing political turmoil sparked buying of U.S. dollars by importers. Stocks hit a nearly...
  16. K

    මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහට ඇප

    මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහට ඇප Oct 29 මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහට ඇප මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ ඇප මත නිදහස් කර තිබේ. මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇතිවූ ජාතිවාදී ගැටුම සම්බන්ධයෙන් ඔහුව පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.ඔහුට දිගින් දිගටම ඇප...
  17. K

    පොඩි අක්කාගේ අවතාරය

    පොඩි අක්කාගේ අවතාරය පොඩි අක්කාගේ අවතාරය (Holman Katha wena site ekakin gathe. hot news kiyala site ekkaka tiyala hamba wune ) "ඉපිද මියෙන සංසාර චාරිකාවේ එක් ගමනාන්තයක දැන් අපි ගිමන් හරින්නෙමු.දුක සැප - සිනහව - කඳුළ උපතින්ම උරුම කරගත්තු අපි, ජීවිතේ ජීවත් වන, ජීවිතේ ජීවත් කරවන තුරාවට අපි...
  18. K

    ඇත්ත නීතිය වැලි යට සැඟවෙයිද..?

    ඇත්ත නීතිය වැලි යට සැඟවෙයිද..? Gossip site ekkaka tibbe ඇත්ත නීතිය වැලි යට සැඟවෙයිද..? පොලිස් සැරයන්වරයා වෙනුවෙන් මහජනතාව පාරට බසී තෙබුවන පොලීසියේ සැරයන්වරයෙකු විසින් අත්අඩංගුවට ගන්නා ලද වැලි ලොරියක් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නැවත නිදහස් කිරීමේ සිදුවීමක් මුල් කරගනිමින් අදාල සාජන්වරයා...
  19. K

    බිරිඳ රට! දරු තිදෙනා තනිවෙයි! ජනබලයට ඇවිත් 

    බිරිඳ රට! දරු තිදෙනා තනිවෙයි! ජනබලයට ඇවිත්  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මගින් ඊයේ (05) කොළඹදි සංවිධානය කර තිබු ජන බල මෙහෙයුමට සහභාගි වු හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙක් ජිවිතක්ෂයට පත්වුණා. 39 හැවිරිදි ජගත් විමසුරිය නැමති මරණකරු වෘත්තියෙන් හැටන් කොළඹ පෞද්ගලික බස් රථයක...
  20. K

    Alto back light price

    dana kenek kiyanawada price eke. Plastic eka vitharai purpura tiyenne back light eke .[SI

    No contents