මේකද බන් අපේරටේ politics ????????????????????[/SIZE]
අද මරුම වැඩක් උන බන් .අපේ පැතේ Uncale කෙනෙක් ඉන්නවා . ඇගේම politics තමා . උට Sirisena ගේ නම ඇහුවත් බනිනවා . උව දැක්කහම මන් කියන්නේ pohtuwa කියල . අද උදේ මට මේකව හම්බවුන . මේක මගෙන් අහනවා කොහොමද අපේ president මාර මොළ කරු නේ . මිනිහගේ ඇගේ නියම ගති තියෙන්නේ කෙලින් වැඩකරන මනුසයෙක් තමා .මෙ වෙන දේවල් වලට මිනිහට දරාගන්න බැරිවෙන්න ඇති . එක හින්ද තමා අගමැති මාරු කලේ රට ගොඩගන්න .................අනංමනං ........................... වැල්වටරන් ඉවරයක් නැ .....
මේකද බන් අපේරටේ politics ????????????????????

පිලිතුර ඇගේම පොලිටික්ස්