ඇත්ත නීතිය වැලි යට සැඟවෙයිද..?

Jul 20, 2018
210
31
0
ඇත්ත නීතිය වැලි යට සැඟවෙයිද..?

Gossip site ekkaka tibbe

ඇත්ත නීතිය වැලි යට සැඟවෙයිද..? පොලිස් සැරයන්වරයා වෙනුවෙන් මහජනතාව පාරට බසී





තෙබුවන පොලීසියේ සැරයන්වරයෙකු විසින් අත්අඩංගුවට ගන්නා ලද වැලි ලොරියක් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නැවත නිදහස් කිරීමේ සිදුවීමක් මුල් කරගනිමින් අදාල සාජන්වරයා නොසන්සුන්කාරී ලෙස හැසුරුණු පුවත අප මීට පෙර වාර්තා කලා. අදාල වැලි ලොරියට බලපත්‍ර තිබූ බව පවසමින් පොලිස් ස්ථානාධිපතිවරයා එම ලොරිය නිදහස් කර තිබුනේ පොලිස් සැරයන්වරයාටද බැණ වදිමින්.

කෙසේ වෙතත් අදාල සිදුවීමෙන් පසු බොහෝ පාර්ශව වලින් තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයාට විවේචන එල්ල වූ අතර අද දිනයේදීද කලුතර නගරයට සහ තෙබුවන පොලීසිය අසලට රැස්වුනු පිරිසක් පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව විරෝධතාවයක නිරත වුනා.