1. GhostWolf95

    Laptop BIOS password help

    Lap එකට දාලා තිබ්බ BIOS password එක අයින් කරන්න ගිහින් කෙල උනා. BIOS settings වල primary password value එක empty කරලා save කරා. ඒත් lap එක on කරාම password එකක් අහනවා. තිබ්බ password එක ගැහුවට ඒක වැරදී කියනවා. BIOS password අහන screen එකෙන් ඉස්සරහට යන්න බෑ. මේක හදාගන්න විදියක් තියනවද? Lap එක...

    No contents