1. Mr.Mark

    FB එකේ 80 දශකෙට යන්නෙ කොහොමේ ?

    Fb එකේ trend වෙලා තියෙන 80 දශකයෙ photo හදන්නෙ කොහොමේ ? Prompt එක මොකක්ද
  2. Mr.Mark

    මේ දවස්වල fb එකේ ප්‍රසිද්ධ dramabox කියන්නෙ මොකක්ද ?

    කොහොමද ඔක්කොම episode බලන්නෙ.
  3. Mr.Mark

    Capcut එඩිට් ප්‍රශ්නයක්...උත්තරයක් ඕනේ

    වීඩියෝ clip එකකට video effects දාලා තියෙන්නෙ. ඊට යටින් audio clip එකක් දාලා තියෙනවා. audio clip එකේ කොයි හරියේ තැනකින් play head එක තියලා play කරත් play වෙන්නෙ audio clip එක පටන් ගන්න කොට ඇහෙන විදිහටනේ? :rofl: pro version එකේ වැඩ කරන්නෙ.
  4. Mr.Mark

    VSDC Pro. video editor එක free ගන්න ලින්ක් එකක් දෙන්නකො ?

    මේ වීඩියෝ එඩිටර් එකේ pro version එක free ගන්න ලින්ක් එකක් දෙන්නකො. FileCr.com එකේ තියෙන්නෙ free version එක . හරියන ටොරන්ට් එකක් හම්බුනෙත් නෑ.
  5. Mr.Mark

    1xbet ලංකාවේ තහනම් කරලා

    1XBET ඇතුළු අවසර නොලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් ශ්‍රී ලංකාවේ තහනම් කෙරේ https://www.lankatechnews.com/2026/08/online-gambling-websites-blocked.html
  6. Mr.Mark

    Buy me a coffee එකේ profile 2 ක් හදන්නෙ කොහොමේ ?

    ඒ කියන්නෙ https://buymeacoffee.com/ එකේ username දෙකකින් පේජ් දෙකක් හදන්නයි ඕනේ වැඩ දෙකකට. එතකොට වෙන වෙනම Account 2 ක් හදන්න ඕනෙද ?
  7. Mr.Mark

    ඔයාලගෙ web radio එක නොමිලේ FMRadio.lk එකේ දානවා

    ඔයාලගේ web radio එක ප්‍රසිද්ධ කරගන්න දැන් නොමිලේම පුළුවන් අපේ FMRadio.lk වෙබ් සයිට් එකේ විකාශය කරලා. :yes: web radio එකේ ලින්ක් එක මේ thread එකට comment කරන්න. එහෙමත් නැත්නං අපේ නිල ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් දාන්න.
  8. Mr.Mark

    FMRadio.lk - මේ සයිට් එකත් නරකම නෑ හැබැයි

    නිකන් ඉන්න වෙලාවට මාරු කර කර අහන්න එකක් හම්බුනා..:lol: www.fmradio.lk
  9. Mr.Mark

    .lk domain එකේ අයිතිකරුගෙ නම හංගන්නෙ කොහොමේ ?

    .lk domain එකක් ගන්න ඕනෙ. කොහොමද අයිතිකාරයව වෙන අයට නොපෙන්වන විදිහට ගන්නෙ. ඒ කියන්නෙ කවුරුහරි domains.lk එකට ඇවිත් domain එක search කෙරුවම අයිතිකාරයගෙ නම පෙන්නන්න බෑ.
  10. Mr.Mark

    නෙළුම් කුළුන film එක

    මෙතැනින් බලන්න : https://luluvdo.com/i3pdq0zrxe0z
  11. Mr.Mark

    කාම සූත්‍රය පොත ගන්නෙ කොහොමද ?

    කාම සූත්‍ර්‍ය පොත සල්ලිවලට online හරි කඩෙන් හරි ගන්නෙ කොහෙන්ද..
  12. Mr.Mark

    Phone එකේ යූ ටියුබ් ඇප් එකේදි චැනල් එකක ඔක්කොම වීඩියෝ play වෙන්න දාන්නෙ කොහොමද ?

    යූ ටියුබ් ඇප් එකේදි එක චැනල් එකක තියෙන ඔක්කොම වීඩියෝ එකින් එක play වෙන්න දාන්නෙ කොහොමද ?
  13. Mr.Mark

    පෙට්‍රල් අඩුවෙන්ම යන කාර් එක මොකක්ද ?

    අඩුම 5 දෙනෙක්ට යන්න පුලුවන්, පෙට්‍රල් හොඳට කරන වාහනේ මොකක්ද ? Hybrid වුනත් කමක් නෑ.
  14. Mr.Mark

    කාර් එකක් ඇතුළෙ කැරොකි සිංදු කියන්නෙ කොහොමේ

    කාර් එකක් ඇතුළෙ කැරොකි විදිහට සිංදු කියන්න හයි කරන්න ඕන ගැජට් මොනවද ? කොහෙන්ද ගන්න පුලුවන්. Android player එකක් නං දැනටමත් හයි කරලා තියෙන්නෙ.
  15. Mr.Mark

    Whatsapp Web වැඩ කරන්නෙ නැද්ද ?

    Whatsapp web එකේ contact name එකක් උඩ click කරාට click වෙන්නෙ නෑ නෙ. Computer තුන හතරක එහෙම තමයි.
  16. Mr.Mark

    නාලන්දෙ ප්‍රිෆෙක්ට්ගෙ වීඩියෝ 5 ම ඔන්න.

    ගහ මරා ගන්න දෙයක් නෑ . ඔන්න වීඩියෝ 5 ම තියෙනවා . දන්නවනෙ බලන විදිහ (https://www.base64decode.org/) 1) aHR0cHM6Ly9sdWx1dmlkLmNvbS84NWhhbXFpc2R6NjQ= 2) aHR0cHM6Ly9sdWx1dmlkLmNvbS9yMDRzMHNrYWg4ZWg= 3) aHR0cHM6Ly9sdWx1dmlkLmNvbS93endhM3I2bGIweWo= 4) aHR0cHM6Ly9sdWx1dmlkLmNvbS8zbHYweHpjNGY0dWI=...
  17. Mr.Mark

    Video Stream කරන්න පුළුවන් සයිට් මොනවද ?

    වීඩියෝ අප්ලෝඩ් කරලා වෙන කාටහරි ලින්ක් එකක් දෙන්න පුළුවන් සයිට් මොනවද තියෙන්නෙ. (18+ සහ 18+ නොවෙන වීඩියෝ දෙකම පුළුවන් වෙන්න ඕනෙ)
  18. Mr.Mark

    Plug base 4 ට වඩා තියෙන extension cord තියේද ?

    Orange , Kevilton වගේ හොඳ බ්‍රෑන්ඩ් වල තියෙන්නෙ plug base 4 ක් තියෙන extension cord ඒකනේ . 4 ට වඩා වැඩියෙන් තියෙන හොඳ brand වලින් එන extension cord මොනවද ? කොහෙන්ද ගන්න පුළුවන් ?
  19. Mr.Mark

    Student portal එකකින් youtube වීඩියෝ එකක් download කරන්නෙ කොහොමේ ?

    learning විඩියෝස් තියෙන student portal වෙබ් එකක login වුනහම වීඩියෝ ලින්ක් එක click කෙරුවම popup එකක් විදිහට private දාපු youtube වීඩියෝ එකක් open වෙනවා . rightclick කරලා inspect element ගියහම 404 page notfound පිටුවකට යන්නෙ . කොහොමද මේ වීඩියෝ එක download කරගන්නේ ?

    No contents