පෙට්‍රල් අඩුවෙන්ම යන කාර් එක මොකක්ද ?

Mr.Mark

Active member
  • Jul 23, 2018
    162
    171
    43
    අඩුම 5 දෙනෙක්ට යන්න පුලුවන්, පෙට්‍රල් හොඳට කරන වාහනේ මොකක්ද ?
    Hybrid වුනත් කමක් නෑ.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,191
    12,590
    113
    🌎
    Grand Theft Auto Walking GIF by Rockstar Games
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    Prius තමයි.
    Aqua එකේ ඔච්චර කට්ටිය යන්න බෑ.

    හැබැයි දැනට ලංකාවේ තියෙන වැඩිම තෙල් කරන, අනිත් කාරණා ගැන හිතේ වදයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන් මේ වාහන දෙක විතරයි.
    (ABS, Battery Replace එක කරන්න ඕනේ.එච්චරයි)
     
    • Like
    Reactions: TechnWeb

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,986
    2,107
    113
    Do those 5 individuals always travel as a group..?

    Every car I believe can barely accommodate a 5th person in the rear console area at the middle..

    5 people in a car traveling for a shorter distance isn't much of a pain (+ petrol consumption) but for longer distances why not hire a small SUV for comfort..?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,749
    16,972
    113
    අඩුම 5 දෙනෙක්ට යන්න පුලුවන්, පෙට්‍රල් හොඳට කරන වාහනේ මොකක්ද ? Hybrid වුනත් කමක් නෑ.
    Plug in hybrid cars
     

    Gala007

    Junior member
  • Feb 4, 2016
    69
    70
    18
    5කට යන්න නං ටොයෝටා කැම්රි හරි සායි එක හරි. කිලෝමීටර් 100ට තෙල් ලීටර් 5ක් වගේ