කාර් එකක් ඇතුළෙ කැරොකි සිංදු කියන්නෙ කොහොමේ

Mr.Mark

Active member
  • Jul 23, 2018
    163
    171
    43
    කාර් එකක් ඇතුළෙ කැරොකි විදිහට සිංදු කියන්න හයි කරන්න ඕන ගැජට් මොනවද ? කොහෙන්ද ගන්න පුලුවන්.
    Android player එකක් නං දැනටමත් හයි කරලා තියෙන්නෙ.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    කාර් එකක් ඇතුළෙ කැරොකි විදිහට සිංදු කියන්න හයි කරන්න ඕන ගැජට් මොනවද ? කොහෙන්ද ගන්න පුලුවන්.
    Android player එකක් නං දැනටමත් හයි කරලා තියෙන්නෙ.
    Drive karanagamanda? :rolleyes: