1. M

    Mortal Kombat ආයෙත්.ගහමු

    ඔව් ඔව් ඒ පරණ ගේම් එක තමයි. මං ඩවුන්ලෝඩ් කරගත්තෙ මෙතනින්. http://highlycompressed2016games.blogspot.com/2016/01/mortal-kombat-4-pc-game-highly.html?m=1 වින්ඩෝස් 7 වල වැඩ කරන්නැද්ද? කවුද කියන්නෙ? මෙහෙමයි හරිද. ඕකෙ Mortal Kombat 4 ෆෝල්ඩර් එක ඇතුළෙ තියෙන MK4.reg කියන එක රයිට් ක්ලික් කරලා Edit...
  2. M

    FIVERR - Buyer Request Tips

    Fiverr වල Buyer Request වලට Offers යැවීමට පෙර දැනගත යුතු කරුණු කීපයක් Buyer කෙනෙක් search කරනවා එයාට ඕනෙ දේ. එයා Gigs කීපයක් දකිනවා. ඒ අතරින් කැමති එක Order කරනවා. එයා දකින Gigs අතර අපේ Gig එක නොදකින්නත් පුළුවන්. හැබැයි Buyer Request එකකට අපි යවන Offer එක නම් අනිවා දකිනවා. ඒක miss කරගන්නැතුව...
  3. M

    Scooter Help. Please! (Hero Honda - Pleasure) Oil leak

    හීරෝ හොන්ඩා ස්කූටර් එකේ පිටිපස්සෙ රෝදෙ ළඟ (සයිලන්සරේ පැත්තෙ නෙමේ, අනිත් පැත්තෙ) පොඩි රබර් බට වගේ දෙකක් තියෙනවා. ඒවගෙ කෙළවර තැලිලා වගේ හැඩයකින් තියෙන්නෙ. මේ දෙකෙන් කොට එක ළඟින් ඔයිල් යනවා. මේකට කියන නම මොකද්ද? මෙතනින් ඔයිල් ලීක් වෙන්නෙ ඇයි? (සකූටර් එකේ ඔයිල් අඩු වෙලා තිබිලා මං ඔයිල් ටිකක් දැම්මා...

    No contents