Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ගෙදරට වෙලා පොත් කියවන්න
ගෙදරට වෙලා ඉන්න කම්මැලිනම් පොතක් කියවන්න Visit - https://bit.ly/2QX8SuX ස්කෑන් කරපු නැති ඔරිජිනල් Sinhala PDF books දැන් බලන්න පුළුවන්
mangabks
Thread
May 28, 2021
Replies: 26
Forum:
Nawakatha saha Ketikatha
Questions
ත්‍රෙඩ් එකේ දිග අඩු කරන්න සහයෝගය දෙන්න?
එළකිරි අලුත් වෙලා..සැහෙන්න ස්මූත්, වැඩේ නියමයි.. ඒත් අවුල එක ලග ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න බෑ මෙන්න මේ මැසේජ් එක එනවා... දැන් මම හැමදාම උදේට පත්තර දාන ත්‍රෙඩ් එකක් කරගෙන යනවනේ.. :rolleyes: ඒකට දාන්නත් බෑ ..එකේ කලින් පෝස්ට් එක පැය 24 කට විතර කලින් දාලා තියෙන්නේ...එතකොට කලින් පෝස්ට් එක...
mangabks
Thread
May 20, 2020
Replies: 9
Forum:
Site Feedback
අද පත්තර ගෙදර ඉදන් බලන්න (PDF) Daily Updating
අද පත්තර ගෙදර ඉදන් බලන්න (PDF) Daily Updating 2020/03/31 පත්තර - https://bit.ly/2WTkkIm
mangabks
Thread
Mar 31, 2020
Replies: 106
Forum:
ElaKiri Talk!
එදා හෙළදිව PDF - රොබට් නොක්ස්
එදා හෙළදිව PDF - රොබට් නොක්ස් එදා හෙළදිව - රොබට් නොක්ස් වර්ෂ 1660 දි කන්ද උඩරට දෙවන රාජසිංහ රජුගේ සිරකරුවෙකු වී වසර 19කුත් මස 01ක් හා දින 14ක් කන්ද උඩරට විසු ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් විසින් රචිත An Historical Relation Of The Island Ceylon නම් ග්‍රන්ථයේ සිංහල අනුවාදය එදා හෙළදිව නමින්...
mangabks
Thread
Mar 30, 2019
Replies: 24
Forum:
ElaKiri Talk!
රාවණා සත්‍ය පුරාවෘතය - ශ්‍රී රාවණ්ණා පුවත PDF
රාවණා සත්‍ය පුරාවෘතය - ශ්‍රී රාවණ්ණා පුවත PDF ඇත්තටම රාවණා දුශ්ඨයෙක් ද? සල්ලාලයෙක් ස්ත්‍රී සොඬෙක් ද? ඉන්දියානුවන් විසින් ගොඩ නැඟූ රාමායණය කතන්දරය කොතරම් දුරට සත්‍ය ද? සිංහල ජාතියේ අභිමානය වන් හෙළ වෙදකමෙහි එකල් හී වූ දියුණුව , විශ්මිත ප්‍රතිකාර ක්‍රම ආදිය මැනවින් විස්තර කෙරෙමින් ගොඩනැගුණු හෙළ...
mangabks
Thread
Mar 12, 2019
Replies: 33
Forum:
ElaKiri Talk!
Faculty of Sex PDF - 18+
Faculty Of Sex - චින්තන ධර්මදාස ' වර්ජිනිටි කියන්නේ ස්ත්‍රීත්වය නෙවෙයි. ඒක හරියට බීජය කියන්නේ ගහ නෙවෙයි වගේ. වර්ජිනිටි කියන්නේ ස්ත්‍රීත්වයට ප්‍රතිවිරුද්ධ ගොඩක් දේ.. ' මේ පොත ලංකාවට අනුව 18+ පොතක්.. ලිංගිකත්වයයි පොත පුරා ම විහිදෙන්නේ.. එක එක පෝර්න් කැටගරි වලට අදාල සිද්ධි ප්‍රධාන චරිත දෙකක් වටා...
mangabks
Thread
Mar 9, 2019
Replies: 16
Forum:
ElaKiri Talk!
නැත්ත වෙනුවට ඇත්ත PDF - විමල් වීරවංශ
නැත්ත වෙනුවට ඇත්ත PDF - විමල් වීරවංශ කෝටියක් වටිනා පොතක්! නැත්ත වෙනුවට ඇත්ත - විමල් වීරවංශ විමල් වීරවංස විසින් 2007 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපීමෙන් අනතුරුව ඔහු විසින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් ලියන ලද “නැත්ත වෙනුවට ඇත්ත” කෘතිය භාගත කරගන්න...
mangabks
Thread
Jan 12, 2019
Replies: 11
Forum:
ElaKiri Talk!
ගිනි අවි සහ ගිණි කෙළි Part 4 PDF
ගිනි අවි සහ ගිණි කෙළි Part 4 PDF DOWNLOAD
mangabks
Thread
Jan 11, 2019
Replies: 3
Forum:
Nawakatha saha Ketikatha
ජනාධිපති තාත්තා PDF - චතුරිකා සිරිසේනා
ජනාධිපති තාත්තා PDF - චතුරිකා සිරිසේනා ඒ දවස්වල තාත්තාගේ හැසිරීම බොහෝම වෙනස්. වෙනදාට තාත්තා උදේට කොරිඩෝ එක දිගේ සිංදුවක් කිය කියා යනවා. ඊට පස්සේ මගේ කාමරයට ඇවිල්ලා මගේ දරුවන් බලනවා. ඒත් ඒ දවස්වල තාත්තාගේ දින චරියාව වෙනස් වුණා. තාත්තා කල්පනා කර කර ඉන්නවා මං දැක්කා. තාත්තාගේ මූණේ ඉරියව් වෙනස්...
mangabks
Thread
Nov 26, 2018
Replies: 29
Forum:
Nawakatha saha Ketikatha
ගිනි අවි සහ ගිණි කෙළි Part 2 - ලෝදිය උල්පත් PDF
ගිනි අවි සහ ගිණි කෙළි Part 2 - ලෝදිය උල්පත් PDF ගිනි අවි සහ ගිණි කෙළි දෙවන කොටස - ලෝදිය උල්පත් - අනුර හොරේශස් පාතල් ලෝකය ගැන දැනගන්න..ලංකාවේ සිදුවූ සත්‍ය කතා ඇසුරින් ලියවුණු ගිණි අවි සහ ගිණි කෙලි පොතේ දෙවන කොටස පහතින් Download කරගන්න Download Part 2 Download Part 1
mangabks
Thread
Nov 2, 2018
Replies: 8
Forum:
Nawakatha saha Ketikatha
තුන් යහළු වික්‍රමය PDF - Download
තුන් යහළු වික්‍රමය PDF - Download තුන් යහළු වික්‍රමය - කුලසේන ෆොන්සේකා සවස දෙකට පමණ රුවන් මහනුවර දුම්රිය පොල වෙත පැමිණියේ තමාගේ අතීජාත මිතුරන් දෙදෙනා වන අජිත් හා සුනිල්ව පිලිගැනීමට ය. මොවුන් තිදෙනාගේ මිතුරුකම ඇති වූයේ සඟරාවක් මාර්යගෙනි. මහනුවර පැමිණි මෙම මිතුරන් තිදෙනාගේ ඊළඟ ප්‍රයත්නය වන්නේ...
mangabks
Thread
Oct 23, 2018
Replies: 7
Forum:
Nawakatha saha Ketikatha
ගිනි අවි සහ ගිණි කෙළි PDF Download
ගිනි අවි සහ ගිණි කෙළි PDF Download ගිනි අවි සහ ගිණි කෙළි - අනුර හොරේශස් පාතල් ලෝකය ගැන දැනගන්න..ලංකාවේ සිදුවූ සත්‍ය කතා ඇසුරින් ලියවුණු ගිණි අවි සහ ගිණි කෙලි පොත පහතින් ලබාගන්න.. DOWNLOAD
mangabks
Thread
Oct 17, 2018
Replies: 16
Forum:
Nawakatha saha Ketikatha
දුර කඳු මත අකුණු PDF - බද්‍රජි මහින්ද ජයතිලක
දුර කඳු මත අකුණු PDF - බද්‍රජි මහින්ද ජයතිලක දුර කඳු මත අකුණු - බද්‍රජි මහින්ද ජයතිලක බද්‍රජි මහින්ද ජයලතිලක මහතා විසින් ලියූ භයානක රසය දනවන කතාපොත් පෙලේ තවත් පොතක් ලෙස "දුර කඳු මත අකුණු" පොත හැඳින්විය හැකියි..පිටසක්වල ජීවයක් පවතින බවත්, ඔවුන් පෘථිවියට පැමිණ මිනිසා විවිධ පර්යේෂන වලට දායක...
mangabks
Thread
Oct 11, 2018
Replies: 7
Forum:
Nawakatha saha Ketikatha
හැන්දෑවේ හෙවනැලි - ගුප්ත නවකතාව PDF
හැන්දෑවේ හෙවනැලි - ගුප්ත නවකතාව PDF හැන්දෑවේ හෙවනැලි - බද්‍රජි මහින්ද ගුණතිලක👹️👹️ බද්‍රජි මහින්ද ජයතිලක මහතාගේ තුන් ඈදුතු ගුප්ත නවකතා පොත් පෙලේ පලමු වැන්න..ගුප්ත රසය නොඅඩුව විදගන්න දැන්ම කියවන්න...:yes::yes: මෙම පොත් පෙලේ අනෙත් පොත් දෙක වන "දුර කදු මත අකුනු" හා "බෝදිලිමාගේ සාපය" ලගදීම...
mangabks
Thread
Sep 27, 2018
Replies: 6
Forum:
Nawakatha saha Ketikatha
Dombagala Nidanaya - දොඹගල නිධානය PDF
Dombagala Nidanaya - දොඹගල නිධානය PDF දොඹගල නිධානය - බද්‍රජි මහින්ද ජයතිලක දොම්බගල නිධානය කියන්නේ අපේ ළමා කාලයේ අපි හැමෝම වෙනම ලෝකෙකට ගෙනගිය පොතක්. බද්‍රජි මහින්ද ජයතිලක මහතා විසින් රචිත මේ යොවූන් නවකතාව ත්‍රාසය, භීතිය, කුතුහලය නොඅඩුව ඇතුලත් කතාවල්..ළමා කාලයේ ඔබ මේ පොත කියවා නැත්නම් දැන්ම...
mangabks
Thread
Sep 26, 2018
Replies: 16
Forum:
Nawakatha saha Ketikatha
උලමගේ රාත්‍රිය PDF Book
උලමගේ රාත්‍රිය PDF Book කුතුහලය, ත්‍රාසය පමණක් නොව, ඉතිහාසය, පුනුරුත්පත්තිය, මෝහනය, කර්මය, හඹා යන පලිගැනීම වැනි වෙනත් විෂය පථය වලටද පාඨකයා ගෙන යන එක හුස්මට කියවා අවසන් කළ හැකි පොතකි. Download
mangabks
Thread
Sep 10, 2018
Replies: 17
Forum:
Nawakatha saha Ketikatha
No contents
Top
Bottom