එළකිරි අලුත් වෙලා..සැහෙන්න ස්මූත්, වැඩේ නියමයි..
ඒත් අවුල එක ලග ත්රෙඩ් වලට රිප්ලයි කරන්න බෑ මෙන්න මේ මැසේජ් එක එනවා...
දැන් මම හැමදාම උදේට පත්තර දාන ත්රෙඩ් එකක් කරගෙන යනවනේ..

ඒකට දාන්නත් බෑ ..එකේ කලින් පෝස්ට් එක පැය 24 කට විතර කලින් දාලා තියෙන්නේ...එතකොට කලින් පෝස්ට් එක එඩිට් කරන්නත් බෑ ..ඒ වගේ වෙලාවට ඒ ත්රෙඩ් එකට පෝස්ට් එකක් දාන්නේ කොහොමද?

thaama meke time limit dan na.. kalin wage 24 hours nan wade hariyan na..