1. Zllion

    Java Question

    Hi Guys, IMDB Data set . I need to import this data set into a spring boot application, for further processing. there are millions of records with these file. I tried read file and insert into in memory DB , but its taking a lot of time to complete. Suggest me a more optimal way of loading...
  2. Zllion

    Voice Training Help

    නුගේගොඩ , නාවල අවට හොඳ voice training class එකක් දන්නවද ? (Western Music)
  3. Zllion

    Keels Salary

    Guys, Anyone one knows the salary of outlet manager in keels. Also how much for Management Trainee
  4. Zllion

    Payoneer help

    machanla fiverr eke payoneer haraha direct bank transfer karaddi, kohomda karanna ona kiyala step tika kiyanwada ??
  5. Zllion

    APIGATE COMPANY

    මේ Company එක ගැන දන්න අය ඉන්නවද . Salary ehema kohomda. Working Hours Kohomda. ;)
  6. Zllion

    Short Video ------------ //// -------------

    මේ වගේ පොඩි වීඩියෝ හදන්න පුලුවන් උබල දන්නා sites ටිකක් කියන්නකො Watermark wadinne nathi ewa https://wave.animatron.com
  7. Zllion

    ---FIVERR----

    මචංලා fiverr කරන අය කව්ද ඉන්නෙ .. අලුතේන් හදපු එකවුන්ට් එකකින් buyer request දාන්න බැරිද :baffled:
  8. Zllion

    Screen Capture Software

    උබල use කරන හොඳ screen capture software තියෙනවනම් කියන්නකො . water mark වදින්නේ නැති එකක්
  9. Zllion

    G Cloud - Windows Instance

    මචංලා , Google Cloud එකෙන් windows instance එකක් හැදුව. එකට log වෙන්න බැහැනේ . Remote desktop cant connect to the remote computer මෙහෙම එරර් එකක් එනවා. මොකද කරන්න පුලුවන් මේකට ? දන්නා එකෙක් උදව්වක් දියම්
  10. Zllion

    Docker Sinhalen

    මම මේ දවස් වල Docker ඉගෙන ගන්නවා. මේ ගැන සිංහලෙන් ලියවුනු ලිපි අඩුයිනෙ . මේ තියෙන්නේ මට හම්බුනා ලිපියක්. මම එක මෙතන post කරනචා. කැමති අයට ඉගෙන ගන්න පුලුවන්නෙ. තව මේ වගේ ලිපි තියෙනවා නම් මෙතන දාන්න . සුභ දවසක් හැමෝටම. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Docker ගැන. මේ වෙනකොට software industry...
  11. Zllion

    Roswell Tv Series

    machanla rosewell Tv Series eke season 1 -3 thiyena torrent ekak thiyena ekek dapallakooo
  12. Zllion

    Skrill Help

    guys, skrill එකවුන්ට් එකක් ඩොකියුමන්ට්ස් යැව්වට පස්සේ වෙරිෆියි වෙන්න කොච්චර කල් යනවද ?
  13. Zllion

    Trincomalee Resort

    Moon shyne resort trincomalee මෙතන contact number එකක් හොයල දෙන්න පුලුවන්ද මචන්ලා.. Google maps vala daala thiyena number eka waradiy
  14. Zllion

    ට්‍රේන් හෙල්ප්

    ට්‍රේන් හෙල්ප් මචන්ලා ,, සිකුරාදා රෑ කොටුවෙ ඉදන් ත්‍රිකුනාමලේ යන ට්‍රේන් එකේ සීට් කලින් බුක් කරන්න පුලුවන්ද ?

    No contents