APIGATE COMPANY

Zllion

Active member
  • Sep 13, 2018
    238
    71
    28
    මේ Company එක ගැන දන්න අය ඉන්නවද .
    Salary ehema kohomda.
    Working Hours Kohomda. ;)
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    දන්නා විදිහට පට්ටම එකක් වෙන්න ඕනි


    පට්ටම එකක් තමයි මචන්ස්ලා...
    මට හිතෙන විදිහට ලංකාවෙන්ම එක..
    හොඳම Working Environment එක
    හොඳම Salaries
    අලුත්ම Technologies