You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
A
ලිංගික ගැටලුවක් - උදව් :(
ඇත්තටම මේක දාන්නේ ෆේක් Acc එක්කින්.
මගේ පෙනිස් ඉස්සරහින් අදින්න බෑ. ( පෙර සම ) පස්සට වෙන්නේ නෑ. ඒත් වේදනාවක් වක් මොකුත් නෑ. මූත්රා කිරීමේදී ඉස්සරහින් කුඩා ගෙඩියක් වගේ මතුවෙනවා. ඊට අමතරව කිසිම අවුලක් නම් නෑ.
ප්රශ්නේ තියෙන්නේ පිටුපසට නොවිම. මේ ගැන ගෙදරට කියන්න...