ලිංගික ගැටලුවක් - උදව් :(

Any name

Member
Sep 22, 2018
23
2
0
ලිංගික ගැටලුවක් - උදව් :(

ඇත්තටම මේක දාන්නේ ෆේක් Acc එක්කින්.

මගේ පෙනිස් ඉස්සරහින් අදින්න බෑ. ( පෙර සම ) පස්සට වෙන්නේ නෑ. ඒත් වේදනාවක් වක් මොකුත් නෑ. මූත්‍රා කිරීමේදී ඉස්සරහින් කුඩා ගෙඩියක් වගේ මතුවෙනවා. ඊට අමතරව කිසිම අවුලක් නම් නෑ.

ප්‍රශ්නේ තියෙන්නේ පිටුපසට නොවිම. මේ ගැන ගෙදරට කියන්න විදියකුත් නෑ. ඩොකෙක් හම්බ උනත් මොනා වෙයිද දන්නේ නෑනේ, ඔපරේෂන් කරත් ගෙදරට නොකියා කරන්න බෑනේ.

හිතලා හිතලා බැරිම තැන තමයි මේක දාන්නේ මචන්. ජෝක් එකටනම් ගන්න එපා.

හිතට මාර වදයක් මේක. පාඩම් කරන්නත් බෑ :sorry:

ගූගල් කරාම එන්නෙත් පිලිකා හැදෙනවා සුන්නත් කරන්න වෙනවා වගේ දේවල්. මම ඔන්ලයින් ජොබ් කරන නිසා නිතර එළියට යැවෙන්නෙත් නෑ. :sorry:

දැනට වයස 21 මාස 11 යි. 22ටත් කිට්ටුයි. මචන් මේ ගැන දන්න කෙනෙක් මට මේකට කරන්න දෙ‍යක් කියනව ද? තව කල් හිටියොත් පිලිකා වෙයිද? :(

උදව් කරන අයට පින් මචන් මානසිකව වැටිල යුනි එක්සෑම් පවා අනාගන්න අවස්ථාවක මම ඉන්නේ :(:confused: පිලීස් හෙල්ප් :sorry:
 
  • Like
Reactions: YoungWolf

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    ado gihin urologist knkta pennapan. methana un kiyana ekai internet wala thiyena ewai okkoma internetne bn. gihin urologist knkta pennala okkoma kiypan. ubata sure nathnm 2nek gawatama palayan. hithe sakayak nahane ethakota.
     
    Last edited:
    • Like
    Reactions: YoungWolf

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    ඇයි ගෙදරට කියන්න බැරි? යකෝ ඕව සාමාන්‍ය දේවල් සෞඛ්‍යය ප්‍රශ්න කුණුහරප කියල හිතන එක මේ ලංකාවෙ කවද නැති වෙයිද?
     
    Last edited:

    Any name

    Member
    Sep 22, 2018
    23
    2
    0
    ado gihin urologist knkta pennapan. methana un kiyana ekai internet wala thiyena ewai okkoma internetne bn. gihin urologist knkta pennala okkoma kiypan. ubata sure nathnm 2nek gawatama palayan. hithe sakayak nahane ethakota.

    කොහෙද හොඳ මචන්? කීයක් විතර යයි ද? ගෙදරට කියන්න විදියකුත් නෑ මචන් :sorry:
     
    • Like
    Reactions: MarshMello

    Any name

    Member
    Sep 22, 2018
    23
    2
    0
    ඇයි ගෙදරට කියන්න බැරි? යකෝ ඕව සාමාන්‍ය දේවල් සෞඛ්‍යය ප්‍රශ්න කුණුහර කියල හිතන එක මේ ලංකාවෙ කවද නැති වෙයිද?

    කොහොමද කියන්නේ :eek:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    කොහෙද හොඳ මචන්? කීයක් විතර යයි ද? ගෙදරට කියන්න විදියකුත් නෑ මචන් :sorry:

    gedarata kiyanna barinam thaniyama palayan bn uba kollekne anika 22 wenna neda inne.
    hoda dokalanam danne nh bn. 1500ta wada yana ekak nh. urologist knkta pennapan.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    කොහොමද කියන්නේ :eek:

    කෙලින්ම අම්මට කියපං මගේ මුත්‍රා කරන තැන හම පිපස්සට එන්නෙ නැහැ. මුත්‍රා කරද්දි ගෙඩියක් වගේ බිම්බෙනවා කියල.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    කොහොමද කියන්නේ :eek:

    අනික තෝ ඕකෙ මයිල් එන්න කලින්. එලියෙ දාගෙන වන වනා හිටපු කාලයක් තිබ්බ. එතකොට ගෙදර මිනිස්සු උඹව කැත කුණු අතගාල බලගත්තනම්, උඹට ඕක ගෙදරට කියන්න බැරි ඇයි? විකාර...
     

    Any name

    Member
    Sep 22, 2018
    23
    2
    0
    කෙලින්ම අම්මට කියපං මගේ මුත්‍රා කරන තැන හම පිපස්සට එන්නෙ නැහැ. මුත්‍රා කරද්දි ගෙඩියක් වගේ බිම්බෙනවා කියල.

    :confused:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මචං ඕක ගිහින් dockekට කියහන්, ඕක ගැන මේකේ මීට කලින් memberලා thread දෙක තුනක් දාල තිබුනා, පොඩි operation එකක් කරල ඕක පස්සට අදින්න පුළුවන් විදියට හදන්න පුළුවන් කියල දන්නවා :yes: ඒ නිසා බය නොවී , අවුල් ගන්නේ නැතුව හොදම දේ dockekව හම්බවෙන්න යන එක :yes: ඔය පිළිකා හැදෙන සීන් එක නම් වෙන්නෙ මෙහෙමයි, ඔය පෙර සම අනිවා පිටිපස්සට අරන් පිරිසිදු කරන්න ඕනේ, මොකද ඔතන පිලිකාකාරක බැක්ටීරියාවක් හැදෙනවා කියල ගොඩක් articleවල මම කියවල තියෙනවා (කිරියෙ memberකෙනෙකුත් ඒක දාල තිබුනා) :yes: ඒකයි ඔය පෙර සම ඇතුල පිරිසිදු කරන්න කියන්නේ, හොදම දේ ඕක ඔලුවේ තියාගෙන examඅවුල් කරගන්නේ නැතුව dockekව හම්බවෙලා ඔය ගැන කියන එක ;) ජය..!