සත්ත්ව වර්ගීකරණය
සත්ත්ව වර්ගීකරණය [Animal Classification Sinhala Presentation]
සත්ත්ව වර්ගීකරණය කියන්නේ සා/පෙළ විද්‍යාව, ජීව විද්‍යාව පාඩමක්. ඉතින් මම සා/පෙළ කරන කාලේ සත්ත්ව වර්ගීකරණය ගැන මං නිර්මාණය කරපු පුංචි වුනත් වටිනා කියන Presentation එකක් ඔයාල හැමෝම එක්ක බෙදාගන්න කැමතියි. ඔන්න පහලින්...