මාත් Fiverr පටන්ගත්තා

Foxy_Rox

Member
Sep 29, 2018
181
122
0
මාත් Fiverr පටන්ගත්තා

මාත් Fiverr වැඩ කරන්න පටන්ගත්තා. දැනට ග්‍රැෆික් ඩිසයින් සම්බන්ධ සරල ගිග් එකක් දැම්මා. ෆයිවර් ගැන ‌හොදට දන්න කියන අය හ‌ොද ටිප්ස් සහ ට්‍රික්ස් ‌‌දෙනවනම් වටිනවා.:)
 
Last edited:

Foxy_Rox

Member
Sep 29, 2018
181
122
0
උබ Self study ද කලේ Adobe Softwares?

ඔව් සහෝදරයා. තවම කිසිම ‌කෝස් එකක් කරලා නෑ. ඒත් ඉස්සරහට කරන්න බලාපොරොත්තු ‌වෙනවා ‌කෝස් එකක් ‌මේ ගැන :)
 
Last edited:

Foxy_Rox

Member
Sep 29, 2018
181
122
0
මෙන්න මූ කියල දෙනව ඔය ගැන

https://www.youtube.com/channel/UCl4Y73ZM9g5mP5W489jHp3w

ඔන්න ඔය ටියුටොරියල් කරන මහත්මයාට ස්තුතිවන්ත ‌වෙන්න තමයි අවුරුදු ගාණකට කලින් මම අතෑරලා දාපු ‌දේට ආයෙ ආසාවක් ඇති ‌වෙලා කරන්න පටන්ගන්න හිතුවේ:yes:
 
shameera89

Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    මමත් පටන් ගත්ත බන්. කියන්න සතුටුයි ගිය මාසේ ඉඳල මේ වෙද්දී ඕඩර් 6ක් ආවා.... යූටියුබ් වීඩියෝ තමයි හදන්නේ
     
    Foxy_Rox

    Member
    Sep 29, 2018
    181
    122
    0
    මමත් පටන් ගත්ත බන්. කියන්න සතුටුයි ගිය මාසේ ඉඳල මේ වෙද්දී ඕඩර් 6ක් ආවා.... යූටියුබ් වීඩියෝ තමයි හදන්නේ

    නියමයි ‌කොල්ලෝ...:yes: මටත් අදහසක් ‌දෙන්නකෝ ඔයා කරන ‌දේ ගැනත්... PM හරි කමක් නෑ :)
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    නියමයි ‌කොල්ලෝ...:yes: මටත් අදහසක් ‌දෙන්නකෝ ඔයා කරන ‌දේ ගැනත්... PM හරි කමක් නෑ :)

    උ කරන එක නෙවේ උබ හිතලා වෙන දෙයක් කරපන් .

    ලංකාවේ ඉන්න මෝඩ සිංහලු එකෙක් මොකක් හරි කරොත් තව 100 ක් විතර ඒකම කරනවා , ඉතින් හරියයිද
     
    Foxy_Rox

    Member
    Sep 29, 2018
    181
    122
    0
    උ කරන එක නෙවේ උබ හිතලා වෙන දෙයක් කරපන් .

    ලංකාවේ ඉන්න මෝඩ සිංහලු එකෙක් මොකක් හරි කරොත් තව 100 ක් විතර ඒකම කරනවා , ඉතින් හරියයිද

    මම ක්රියේටිව් නෑ :sorry: උදව් ඔ්න යාලුව‌ෙ:(
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    උ කරන එක නෙවේ උබ හිතලා වෙන දෙයක් කරපන් .

    ලංකාවේ ඉන්න මෝඩ සිංහලු එකෙක් මොකක් හරි කරොත් තව 100 ක් විතර ඒකම කරනවා , ඉතින් හරියයිද
    සිරා කතාව බන්.කට්ට කාලා එකෙක් මොනවා හරි දේකින් ගොඩ ගියොත් කොහෙවත් ඉන්න ගෝතයෝ කොපි ගහනවා.කට්ට කාපු එකාගෙ වැඩත් අවුල් යනවා එතනින්.මනුස්සයො අද්දගන්න කොච්චර දේවල් තියනවද,හිතන්න විතරයි ඔනා.හරියන්න හරි වරදින්න හරි එන අදහස කරන්න ඔනා.ක්‍රියේටිව් නෑ කියන උන් ඒ කියන්නෙ තමන්ගෙ වාසියට.අනුන්ගෙ පහනෙන් එළිය බලන්න උවමනාවට.ඔලුගෙඩියක් ඇතුලෙ මොළයක් කියලා එකක් තියනවනෙ.කල්පනා කරන්න පුළුවන්නෙ
     
    දන්න ටිප්ස් ටිකක් කියන්නකො :) ක්රියේටිව් නෑ :confused::sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මමත් පටන් ගත්ත බන්. කියන්න සතුටුයි ගිය මාසේ ඉඳල මේ වෙද්දී ඕඩර් 6ක් ආවා.... යූටියුබ් වීඩියෝ තමයි හදන්නේ

    මොනවගේ විඩියො ද කරන්නේ?
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ෆිවර් කියන්නේ අමුතු දෙයක් නෙවයි එකේ ටිප්ස් ට්‍රික්ස් නැ කරන්න ඕනේ දේ ෆිවර් බ්ලොග් එකේ ලස්සනට තියෙනවා තව ඕනේ නම් ගුගල් කරලා හොයාගන්න පුළුවන්. ෆිවර් කියන්නේ සල්ලි එන මැසිමක් නෙවෙයි එක ඇවිල්ල මාර්කට් ප්ලේස් එකක්, හරියට ලංකාවේ පොළක් වගේ ඕනේ තරම් කඩ තියෙනවා ඕනේ තරම් එකම දේ විකුනනවා විකුණන විදිය අනුව තමයි බිසින්ස් එක එන්නේ. උබ බඩු ගන්න ගියාම කඩේ විස්තර බලනවා වගේ එතන බඩු ගන්න එන උන් උබේ ප්‍රොෆයිල් එක බලනවා. එහෙන් මෙහෙන් උස්සල වැඩ කැලි ටිකක් දැනගෙන ෆිවර් කරන්න බැ. ඔතන ගිහින් ටෙස්ට් කරන්න දැන් බැ. අලුත් රේටින් සිස්ටම් එකෙන් ෆිර්ස්ට් ඔර්ඩර් එක පිස්සු කෙලියොත් අයෙ ගොඩ ඒමක් නැ,
    1.ඉතින් තමන් දන්නා දේ හොදට දන්නකෙනෙක් නම් ගොඩ එන්න පුළුවන්. මේක එකක් විතරයි
    2. තමන් සුපිරි වැඩර් උනත් මාර්කටින් කරන්න දන්නේ නැත්තන් එතනත් ජබොක්, ඕනේ තරම් ගිග තියෙනවා හොද ඒවා හැබැයි අනික් එවුන් කරන පදුරකට ගැහුවත් 1000ක් විසිවෙන වැඩක් නැ කොච්චර වැඩර් උනත් බයර් කෙනෙක් ගිහින් ලක්ෂයක් අස්සේ උබේ ගිග එක ගන්න චාන්ස් එක 0.00001 වෙන්න පුළුවන්.
    3. උඩ දෙකම තිබ්බත් කඩ්ඩ බැරිනම් කරන්නම බැ. බයර් කෙනෙක් විස්තර කියද්දී උට ඇගිල්ලෙන් ඇන ඇන කියල දෙන්න උ කැමති නැ උපරිම රිවිසන් දෙකයි උට හිතුනොත් උ කියන දේ මු කරන්නේ නෑ කියල අනිවාර්යෙන් දිස්ප්යුට් එක දල ඔර්ඩර් කැන්සල්. එතකොට ඔර්ඩර් කම්ප්ලිසන් රේට් එකට කෙල වෙලා නන්නත්තාර වෙනවා.

    ඇත්තම කියනවනම් ෆ්රිලන්සින් කියන්නේ බිස්නස් එකක් හරියට උනන්දුවෙන් කරනවානම් තමන්ගේ උත්සාහයෙන් කරනවානම් ගොඩ යන්න පුළුවන් බිස්නස් එකක් වගේ. උබට කවුරුහරි පස්සෙන් ඉදන් කියල දෙන්න ඕනේ නම් ජොබ් එකකට යමන් ජොබ් වල තියන්නේ තමන්ට දෙන දේ කරලා පාඩුවේ ඉන්න. මේකේ එහෙම නැ ජොබ් එකේ වැඩත් කරලා මාර්කටින් එකත් කරලා කස්ටමර් කෙයාර් එකත් කරලා ඉන්න. ගොඩ යන්න පුළුවන් හැබැයි තනියෙන් ඉගෙන ගෙන. මෙතන අහන වෙලේ ගුගල් කරානම් ගොඩක් විස්තර ගන්න තිබ්බ.