සත්ත්ව වර්ගීකරණය

Foxy_Rox

Member
Sep 29, 2018
181
122
0
සත්ත්ව වර්ගීකරණය

සත්ත්ව වර්ගීකරණය [Animal Classification Sinhala Presentation]

සත්ත්ව වර්ගීකරණය කියන්නේ සා/පෙළ විද්‍යාව, ජීව විද්‍යාව පාඩමක්. ඉතින් මම සා/පෙළ කරන කාලේ සත්ත්ව වර්ගීකරණය ගැන මං නිර්මාණය කරපු පුංචි වුනත් වටිනා කියන Presentation එකක් ඔයාල හැමෝම එක්ක බෙදාගන්න කැමතියි. ඔන්න පහලින් තියෙනවා වීඩියෝ එක.



වීඩියෝ එක වැදගත් ඔයාටත් වැදගත් වුනානම් අදහසක් දාගෙන යන්න. :yes:

උපුටාගැනීම - https://lcdcld.wordpress.com