උදව්වක් කරපන්ලාකෝ Tozed ZLT S20 Router Permenent Unlock කරපු හැටි ඉන්නවාද?මං රවුටරයක්ගත්තා බුකියේ ගෲප් එකකින් කිවේ පමනට් අන්ලොක් කියලා එත් හැම සිම් එකක් වැඩ කරාට WCDMA විතරයි වැඩ 3G හැබයි මේ පැත්තට හච් 4G උපරිමයි. රවුටර් සෙටිංස් වලට ෆොහින් 4G ඔන්ලි දාප්වහම සිග්නල් නැතිවෙනවා ! මේ මේ විදිහට කරා...