ZLT S20 Router Unlock

ranganatennakoon

Junior member
  • Oct 6, 2018
    35
    4
    8
    උදව්වක් කරපන්ලාකෝ Tozed ZLT S20 Router Permenent Unlock කරපු හැටි ඉන්නවාද?මං රවුටරයක්ගත්තා බුකියේ ගෲප් එකකින් කිවේ පමනට් අන්ලොක් කියලා එත් හැම සිම් එකක් වැඩ කරාට WCDMA විතරයි වැඩ 3G හැබයි මේ පැත්තට හච් 4G උපරිමයි. රවුටර් සෙටිංස් වලට ෆොහින් 4G ඔන්ලි දාප්වහම සිග්නල් නැතිවෙනවා ! මේ මේ විදිහට කරා මෙකේ පලවෙනියට ඇට් කමන්ඩ්ස් ගහනවා AT^MODIMEI=860491050144090 ඒක වැඩ නෑ ! එතනින් එහාට කාන්න බෑ .


    විඩියෝ එකෙ අන්ලොක් කරන රවුටරේ Firmware Version එක S20_1.6.1 ඒත් මේක තියන්නෙ S20_1.10.1 කියලානම මීටර් උනා එකද දන්නෙ නෑ කවුරුහරි අන්ලොක් කරාද ?