1. W

    EPF/ETF loan

    EPF එකෙන් 30% ක ලෝන් එක ගන්න අවුරුදු කීයක් වැඩ කරලා තියෙන්න ඕනද බන්.ඒක කොහොමද ගන්නේ.බැංකු වලින් ලෝන් ගන්න විදිහක් නෑ.හදිසි උවමනාවකට පුලුවන් ඉක්මනින් සල්ලි ටිකක් හොයාගන්න ඕනේ:oo:
  2. W

    පොඩි උදව්වක් ඕනේ

    පොඩි උදව්වක් ඕනේ පොඩි උදව්වක් ඕනේ මචන්.මගේ නිතරම කකුලේ කෙන්ද පෙරලෙන සීන් එකක් තියෙනවා.මේ කේස් එක මට මතක ඇති කාලෙක ඉදලා තියෙනවා.දොස්තර කෙනෙක්ව හම්බෙන්න යනවා.ඊට කලින් පොඩ්ඩක් දැනගන්න ඕනේ.මොකක්ද මේකට හේතුව?.ඇගේ විටමින් හරි වෙන මොකක් හරි අඩුවක්ද?.කොහොමද වැඩේ ගොඩ දාගන්නේ?.බම්ප් එකක් හරි දාගෙන...
  3. W

    පොඩි අවුලක්

    මට පොඩි අවුලක් තියෙනවා.කරුණාකරලා ඒක විහිලුවකට ගන්න එපා කියලා යාලුවෝ හැමෝගෙන්ම මුලින්ම ඉල්ලනවා. මට තියෙන අවුල තමයි දැනට ටික කාලයක ඉදලා මතක හැටියට මාස 4 ක් හෝ 5 ක ඉදලා මගේ බඩේ ගෑස්/වාතය එකතුවෙනවා.බඩ ටිකක් වැඩිපුර ඉස්සරහට නෙරලා තියෙන්නේ.වැඩිය බඩගිනි එන්නෙත් නෑ.තියෙන ලොකුම අවුල නිතරම වාතය...

    No contents