1. N

    ලන්ච් ෂිට් දැන් ගනම් අඩුයි

    ලන්ච් ෂිට් දැන් ගනම් අඩුයි අද මන් කඩෙන් ගිහින් ඉන්නකොට ගැනියෙක් ලන්ච් ෂිට් අරන් ගියා බන්ඩල් එකම රු 50 මම මුදලාලිගෙන් ඇහුවා දැන් 50 ද කියලා ඌ කියනවා පරණ ඒවා එදා ඉදලාම දුන්නා ලු මරා ගේ මිනිස්සුට විතරක් 50ට. ටෝයියන්ට 360 ගානේ දුන්නා ලු දැන් 50 එක දෙගල්නට දෙනවා කිව්වා
  2. N

    රනිලා අය අවොත් ......

    රනිලා අය අවොත් ...... රනිලා අය අවොත් 26 ඉදලා මහින්දයා රට තවත් ණය කරලා කියලා කලින්ට වඩා බදු දෙගුණයක් ගහනවා සිකුරුයි.
  3. N

    මහින්දයා නිසා උබලට පඩි පැන්ෂන් නෑ ලබන අවු&#351

    මහින්දයා නිසා උබලට පඩි පැන්ෂන් නෑ ලබන අවු&#351 අද News වලට ගියා මන්ගලයා කියන එකක් බජට් එක කියන්න බැරී උනොත් ජනවාරියේ රජයේ සේවකයන්ට පැන්ෂන් කාරයන්ට පඩි පැන්ෂන් නෑලු පඩි පැන්ෂන් වලින් කන එකෙක් නම් දෙසැම්බර් මාසේ වහ එකක් ගෙනල්ලා තියාගනිල්ලා එක එකාගේ පක්ෂවලට කඩේ ගියා වගේ නමේ තොපිට කන්න සල්ලි...

    No contents