ලන්ච් ෂිට් දැන් ගනම් අඩුයි
අද මන් කඩෙන් ගිහින් ඉන්නකොට ගැනියෙක් ලන්ච් ෂිට් අරන් ගියා බන්ඩල් එකම රු 50
මම මුදලාලිගෙන් ඇහුවා දැන් 50 ද කියලා ඌ කියනවා පරණ ඒවා එදා ඉදලාම දුන්නා ලු මරා ගේ මිනිස්සුට විතරක් 50ට.
ටෝයියන්ට 360 ගානේ දුන්නා ලු දැන් 50 එක දෙගල්නට දෙනවා කිව්වා