1. R

    ඉක්මනට විසඳුමක්

    මොකද්ද කරන්න ඔනේ මචන් සොරි වෙන්න ඔනේ ෆෙක් එකකින් ආවට. මෙකයි පරශ්නෙ අපේ පැත්තෙ කොල්ලො සෙට් එකක් ඉන්නවා උන් සෙට් එක අපේ නන්ගි පාරෙ යද්දි කරදර කරනවා. කරදර කිව්වෙ හොන් ගහනවා ඇගට කපනවා ලගින් ස්ලොව් කරනවා. මම මේ ලගදි කිවවා උන්ත් එක්ක ඉන්න මගෙ යලුවෙක්ට පාඩුවෙ මනුස්සෙක්ට පාරෙ යන්නදිපන් අයෙත් කරදර කරදර...
  2. R

    ඉක්මනට උපදෙසක් ඕනේ

    ඉක්මනට උපදෙසක් ඕනේ සොරි වෙන්න ඔනේ ෆෙක් එකකින් ආවට. මෙකයි සිද්දිය. අපේ ගමේ කොල්ලො සෙට් එක්කක් ඉන්නවා, ගමේම කකිව්වට ටිකක් දුරින් ඉන්නෙ .උන් අපෙ නන්ගිට පාරෙ යන්න දෙන්නැ මෙක මාර වදයක් බන්. ඉතින් එයට පාරටවත් බහින්න් බෑ බයයි කියනවා. උන්ත්එක්ක ඉන්න මගෙ යාලුවෙක් ඉන්නවා.මම ඌට කිව්ව ආයිත් මුකුත් කියල...

    No contents