1. G

    Push up ගහන්න

    මට Push ups (ඩිෆ්) ගහන්න බෑනේ, බෑ කීවේ හතරක් විතර ගැහුවම පට්ට මහන්සි. ඇග බරයි කියල දැනෙනවා, පාත් වුනාට උඩට ඉස්සෙන්න බෑ තුනක් විතර ගැහුවම.. ඒම වෙන්නෙ ඇයි? වීඩියෝස් වල ඒම දකිනව පිටරට උන් පට්ට සැහැල්ලුවෙන් වගේ පුෂ් අප්ස් ගහනව.. Plz explain it. මට වයස 22ක් විතර ඇති. බර 52ක් වගේ. උස මතක නෑ
  2. G

    කාලෙ අරක්කු බෝතල්

    කාලෙ අරක්කු බෝතල් අඩුවට ගන්න පුලුවන් හොඳම කාලෙ අරක්කු වර්ගයක් කියහල්ලකො..
  3. G

    කෙල්ලෙක්ට ලියුමක්

    කෙල්ලෙක්ට ලියුමක් දැන් කාලේ කෙල්ලෙක්ට ලියුමක් දෙන එක හෙන ගොන් ද?:baffled: , ලියුමක් දෙනව හැර වෙන ඔප්ෂන් එකක් ඇත්තෙත් නෑ, කවදාවත් කෙල්ලන්ට තියා ඕලෙවල් පේපරේ ආපු රාජකාරි ලියුමවත් ලීවේ නැද්ද කොහෙද:lol::lol: කොහෙන් පටන්ගන්නද කියල තේරෙන්නෙත් නෑ:baffled: ලියුමක් ලියන්ඩ ඇඩ්වයිස් ටිකක් ගන්න කවුරුහරි...
  4. G

    වැලන්ටයින් එකට යන්න

    වැලන්ටයින් එකට යන්න හොඳ ප්ලේස් ටිකක් කියහල්ලකො දන්න උන්.. වැඩිය කට්ටිය නොයන තැන්, කට්ටිය ගියත් කමක් නෑ ඕපන් ප්ලේස් නෙවේනම්:P රූම් යන්න කියන්නෙපා:angry::lol:

    No contents