කෙල්ලෙක්ට ලියුමක්
දැන් කාලේ කෙල්ලෙක්ට ලියුමක් දෙන එක හෙන ගොන් ද?
, ලියුමක් දෙනව හැර වෙන ඔප්ෂන් එකක් ඇත්තෙත් නෑ, කවදාවත් කෙල්ලන්ට තියා ඕලෙවල් පේපරේ ආපු රාජකාරි ලියුමවත් ලීවේ නැද්ද කොහෙද
කොහෙන් පටන්ගන්නද කියල තේරෙන්නෙත් නෑ
ලියුමක් ලියන්ඩ ඇඩ්වයිස් ටිකක් ගන්න කවුරුහරි PM එකක් දැම්මත් කමක් නෑ

Monada bn liyume thibbe
චා වෙයිද මන්දා දීලා