මේකයි මචන් කේස් එක අපේ ගේ පිටිපස්සේ අඩි 12 ක විතර පාරක් තියෙනවා මීටර් 50 ක් විතර ගියාම
ගේකට තමා වැටෙන්නේ...ඒක පාලුවට ගිහිල්ලා ඒ වත්ත...මෙච්චර කාලයක් අපි අපේ එකතු වන කුණු රොඩු ඒ පාරට දාලා තමයි පිච්චුවේ....ගිය සතියේ අපේ ගෙවල් ලග ගෙදරකින් ඒ ඉඩම ගත්තා සල්ලි වලට...ඉතාලි ඉන්නෙ ගත්ත එකා...ඊයේ අපි...