weekend බලල පලයන්. කෑම බුෆේ දානවා. මම ගියා මාස 4 කට කලින්. සුපිරි බං හොද සැප පහසු කාමරයක් දෙනවා. රෙස්ටුරන්ට් floor එකේ රූම් එකක් ඉල්ලපන්. සිටි විව් රූම් කියන්නේ පැත්තකින් නුවර පේනවා පැත්තකට හන්තාන කදු වැටිය පේනවා. කෑම නම් සුපිරියටම තිබ්බා කාල කාල ෆුල් වෙලා ආවේ අපි නම් . ගෙවපු ගානේ හැටියට නම් පට්ට වටිනවා.
එහෙමද මචන්...රෑම් අව්ලක් නැද්ද...පුස් ගදයි කියලා දාලා තියෙන්නේ...උඹලා යන කාලේ කීයද...
Beach view eka thiyana paththe room ekak ganin. Patta view eka.....

math me mase anthima yanna enne
wkend fb 12i
wkdays 10i
4 star kiyala kiyanne
eth 4 nam wenna be
parana hotel ekak renew karala
godak giya aya kiwe hodai kiyala
ekai booking ekak demme